ඔයාලා දන්නවද tv එකේ ෆිල්ම් tv series පෙන්නන විදිය
එළකිරි කොල්ලෝ දන්නවා නම් කව්රු හරි කියන්නකෝ හිරු tv එකෙන් එහෙම
Aashiqui 2 (2013) මෙච්චර ඉක්මනට tv එකේ පෙන්නන්නේ කොහොමද..game of thrones එහෙමත් දැන් දෙන්න යන්නේ..කොහොමද මේවා මෙච්චර ඉක්මනට දෙන්නේ?මේ ගැන දන්නා කව්රු හරි කියන්නකෝ.මේවට අවසර ගත යුතු ක්රම තියෙනවද?

Last edited: