ඔයාලා දන්නවද tv එකේ ෆිල්ම් tv series පෙන්නන විදිය

heartlander

Member
Sep 15, 2013
113
3
0
ඔයාලා දන්නවද tv එකේ ෆිල්ම් tv series පෙන්නන විදිය

එළකිරි කොල්ලෝ දන්නවා නම් කව්රු හරි කියන්නකෝ හිරු tv එකෙන් එහෙම

Aashiqui 2 (2013) මෙච්චර ඉක්මනට tv එකේ පෙන්නන්නේ කොහොමද..game of thrones එහෙමත් දැන් දෙන්න යන්නේ..කොහොමද මේවා මෙච්චර ඉක්මනට දෙන්නේ?මේ ගැන දන්නා කව්රු හරි කියන්නකෝ.මේවට අවසර ගත යුතු ක්‍රම තියෙනවද?
 
Last edited:

heartlander

Member
Sep 15, 2013
113
3
0
thanks සහෝලා රිප්ලයි වලට.මේ ගැන සම්පුර්න විස්තර දැනගන්න අන්තර්ජාලයේ ලිපි එහෙම තියෙනවාද?
 

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ow machan harima kramaya nm awasara ganna ona.habayi hama chanel ekakma eka karanawada danne na.mn danna widiyata scooby doo sirase pennana eyalata ee ee characters walata hada kawana ayage katahadawal warner brothers lata yawanna unalu.. rupawahiniyet mn danna taramata ehena karabawa.bt ITN eke nm peenna ekakatawat ohoma awasara ganne na.unge kids movies hadakawanawa melo rahak na.ewata awasatat na pennana.mtv eket small vill pennala bageta nawattuwe eke cost eka nisalu.hiru tv gananm danne na.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    thanks සහෝලා රිප්ලයි වලට.මේ ගැන සම්පුර්න විස්තර දැනගන්න අන්තර්ජාලයේ ලිපි එහෙම තියෙනවාද?

    මචං උබටත් ටිවී චැනල් එකක් තියද මෙච්චර මේ ගැන හොයන්නේ ? :sorry:
     

    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0
    chennai express film ekath pennanawa kiyala damma

    :yes::yes:ඔව් මමම්ත් මේ දැන් දැක්ක චෙන්නායි එක්ස්ප්‍රස් පෙන්නන්නවා කියලා.අනේ මන්දා මේවා මෙච්චර ඉක්මනට දෙන්නේ කොහොමද කියලා.ටොරන්ට් වලට එන brrip,dvdrip අපි බාගෙන බැලුවට tv ආයතන වලට එහෙම දෙන්න බෑනේ
     

    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0
    කමෙන්ට් කරපු හැම සහෝ කෙනෙක්ටම ස්තුතියි.දන්නේ නැති අයත් දැනගන්නවනේ.තව දන්නා අයත් ඇති.ඒ අයත් කියන්න මේ ගැන තව.ලිපි එහෙම තියෙනවා නම් දාන්න.ගොඩක් ස්තුතියි හැම කෙනෙක්ටම.:yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මචන් ඕවා Movie Companies වලින් කුළියට ගන්න ඕනා
    ( Warner Bros , Universal ,Sony ,20th Century Fox ETC...)
    මුලින්ම HBO තමයි දෙන්නේ ඊලගට Free Channels