:P
Mard Well-known member Nov 9, 2023 1,140 1,267 113 Nov 28, 2023 #3 Kariyi Hujjai Reactions: Walter White, Cypress, Asmodeus and 6 others
P Psychotics Active member Nov 26, 2023 117 246 43 Nov 28, 2023 #4 අපිනම් එළියේ කැලේට ගිහින් වලක් හාරලා අහවල් වැඩේ කරලා එන්නේ. උඹට බාත්රූම් විතරක් නෙමෙයි ඒවා ටයිල් කරලත් තියනවාද? උඹනම් සල්ලි කාරයෙක් වගේ පේන්නේ. බොරුවට මොකුත් කරන්නේ නෑ කියා කියා අඩනවා Reactions: Hermes, Mugen, Honda.putha and 2 others
අපිනම් එළියේ කැලේට ගිහින් වලක් හාරලා අහවල් වැඩේ කරලා එන්නේ. උඹට බාත්රූම් විතරක් නෙමෙයි ඒවා ටයිල් කරලත් තියනවාද? උඹනම් සල්ලි කාරයෙක් වගේ පේන්නේ. බොරුවට මොකුත් කරන්නේ නෑ කියා කියා අඩනවා
K kingcapton Well-known member Sep 28, 2012 5,390 6,554 113 Nov 28, 2023 #5 වැලි දාලා... හරිගියේ නැත්නම් හාර්පික් දානවා. Reactions: Hermes and Cypress
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 Nov 28, 2023 #7 Lysol Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,229 1 -891 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 28, 2023 #8 narihashan said: Lysol Click to expand... Britol හොද නැද්ද?
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 Nov 28, 2023 #9 AnuradhaRa said: Britol හොද නැද්ද? Click to expand... Danna bn honda athi Reactions: AnuradhaRa
hichchiputha Well-known member Jan 3, 2018 40,033 35,978 113 වොන්ඩර් ලැන්ඩ් Nov 28, 2023 #10 AnuradhaRa said: Click to expand... tile udata hujja karala kakulen madinawa Reactions: Chimpanzee Putha, Hermes, Cypress and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Nov 28, 2023 #11 Lysol Reactions: Psychotics and AnuradhaRa
Chemist Well-known member Nov 19, 2023 4,105 7,312 113 Narcissistic Sociopath Manipulator Nov 28, 2023 #12 Wintry heavy duty title cleaner යුස් කරපං යන්නෙම නැති පැල්ලම් තියෙනව නං. හැබැයි ටයිල් විතරයි මාර්බල් ටෙරාකොටා වලට හරියන්නෙ නැ. Reactions: Cypress, Asmodeus and AnuradhaRa
Wintry heavy duty title cleaner යුස් කරපං යන්නෙම නැති පැල්ලම් තියෙනව නං. හැබැයි ටයිල් විතරයි මාර්බල් ටෙරාකොටා වලට හරියන්නෙ නැ.
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Nov 28, 2023 #13 හයිඩ්රජන් පෙරොක්සයිඩ් + ටූත් පේස්ට් Reactions: Cypress, Asmodeus and AnuradhaRa
Hasistranger Well-known member Oct 21, 2010 13,470 7,143 113 Western Province, SL www.myjournalview.com Nov 28, 2023 #14 Api nam bathrooms clean kara kara inne na ban. jara unahama thiyena eka bimata samthala karala daala aluthin ekak hadanwa. wade lesi ne ban , bima nameegena puka deegan polawa athullanawata wadiya Reactions: Walter White, Lokka Ayya, BornLord and 2 others
Api nam bathrooms clean kara kara inne na ban. jara unahama thiyena eka bimata samthala karala daala aluthin ekak hadanwa. wade lesi ne ban , bima nameegena puka deegan polawa athullanawata wadiya
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Nov 28, 2023 #15 ලයිට් දාලා... Reactions: Walter White, AnuradhaRa and Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Nov 28, 2023 #16 AnuradhaRa said: Click to expand... කාගීල්ස් හරි කීල්ස් හරි ගිහින් ඕකක් ගනින්. වතුර වලට මික්ස් කරලා දාපන් හරි අනුපාතයට. ටික වෙලාවක් තියලා වතුර පාරක් ගහපන් තදට. පුක ඉරාගෙන මදින්න ඕනේ නෑ. ටයිල් වල කුණු පෑල්ලම්, කහට පැල්ලම් ලෙප්ට්. Reactions: gayanela and AnuradhaRa
AnuradhaRa said: Click to expand... කාගීල්ස් හරි කීල්ස් හරි ගිහින් ඕකක් ගනින්. වතුර වලට මික්ස් කරලා දාපන් හරි අනුපාතයට. ටික වෙලාවක් තියලා වතුර පාරක් ගහපන් තදට. පුක ඉරාගෙන මදින්න ඕනේ නෑ. ටයිල් වල කුණු පෑල්ලම්, කහට පැල්ලම් ලෙප්ට්.
Zeuz Well-known member Oct 2, 2020 8,937 15,589 113 Somewhere in this world Nov 28, 2023 #17 මිඩ්වයිෆ් කෙනෙක් ඇවිල්ල හෝදල දෙනව Reactions: Cypress and Psychotics
Chemist Well-known member Nov 19, 2023 4,105 7,312 113 Narcissistic Sociopath Manipulator Nov 28, 2023 #18 Lejayange said: හයිඩ්රජන් පෙරොක්සයිඩ් + ටූත් පේස්ට් Click to expand... මොන මගුලටද බං ටුත් පෙස්ට්? Hydrogen peroxide + water වලින් නං පැල්ලම් යනව.
Lejayange said: හයිඩ්රජන් පෙරොක්සයිඩ් + ටූත් පේස්ට් Click to expand... මොන මගුලටද බං ටුත් පෙස්ට්? Hydrogen peroxide + water වලින් නං පැල්ලම් යනව.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Nov 28, 2023 #19 AnuradhaRa said: Britol හොද නැද්ද? Click to expand... owa ganna salli neha ban
Lakshan-Seram Well-known member May 31, 2011 24,761 12,694 113 127.0.0.1:8080/Kandy Nov 28, 2023 #20 Tile cleaner