ඔයාල බාත්රූම් එකේ බිම ටයිල් මදින්නෙ මොනා දාලද?

Psychotics

Active member
  • Nov 26, 2023
    117
    246
    43
    අපිනම් එළියේ කැලේට ගිහින් වලක් හාරලා අහවල් වැඩේ කරලා එන්නේ.
    උඹට බාත්රූම් විතරක් නෙමෙයි ඒවා ටයිල් කරලත් තියනවාද? උඹනම් සල්ලි කාරයෙක් වගේ පේන්නේ. බොරුවට මොකුත් කරන්නේ නෑ කියා කියා අඩනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    9556823122258-1.jpg


    කාගීල්ස් හරි කීල්ස් හරි ගිහින් ඕකක් ගනින්. වතුර වලට මික්ස් කරලා දාපන් හරි අනුපාතයට. ටික වෙලාවක් තියලා වතුර පාරක් ගහපන් තදට. පුක ඉරාගෙන මදින්න ඕනේ නෑ. ටයිල් වල කුණු පෑල්ලම්, කහට පැල්ලම් ලෙප්ට්.