ඔයාල මැරෙන්න කැමති වයස කීයෙන්ද?

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කසාද බැඳලා ලමයි හිටියොත් නම්, එයාලට තනියම ජීවත් වෙන්න පුලුවන් වෙනකල් ජීවත් උනොත් ඇති,
    එවුනට දැන්නම්, අද මැරුනත් හිතේ කිසිම දුකක් නැහැ....:yes:

     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපත ලෙඩක් හැදුනොත් අද වුනත් කමක් නෑ දුක් විද විද අනුන්ට පවු නොදී ඉන්නවට වඩා හොදයි.