80 තමයි හිතන් ඉන්නේ. මේ යන හැටියට 40 ත් බැරිවෙයි ද මන්ද. :( බෑ තමා උඹ 39ක් වගේ ඉඳියි :dull: :dull:
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 27, 2017 #21 Rhaegar Targaryen said: 80 තමයි හිතන් ඉන්නේ. මේ යන හැටියට 40 ත් බැරිවෙයි ද මන්ද. Click to expand... බෑ තමා උඹ 39ක් වගේ ඉඳියි
Rhaegar Targaryen said: 80 තමයි හිතන් ඉන්නේ. මේ යන හැටියට 40 ත් බැරිවෙයි ද මන්ද. Click to expand... බෑ තමා උඹ 39ක් වගේ ඉඳියි
Ali patiya Well-known member Apr 10, 2011 5,523 344 83 ගෙදර බන්. Apr 27, 2017 #22 කසාද බැඳලා ලමයි හිටියොත් නම්, එයාලට තනියම ජීවත් වෙන්න පුලුවන් වෙනකල් ජීවත් උනොත් ඇති, එවුනට දැන්නම්, අද මැරුනත් හිතේ කිසිම දුකක් නැහැ....
කසාද බැඳලා ලමයි හිටියොත් නම්, එයාලට තනියම ජීවත් වෙන්න පුලුවන් වෙනකල් ජීවත් උනොත් ඇති, එවුනට දැන්නම්, අද මැරුනත් හිතේ කිසිම දුකක් නැහැ....
AGSUPUN Well-known member Dec 29, 2008 2,835 433 83 Malabe Apr 27, 2017 #23 අපත ලෙඩක් හැදුනොත් අද වුනත් කමක් නෑ දුක් විද විද අනුන්ට පවු නොදී ඉන්නවට වඩා හොදයි.
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ Apr 27, 2017 #24 එහෙම හිතන දවසට මැරෙනව නන් බැරියැයි මැරෙන දවස්ට මැරිච්චවි
kasun757 Well-known member Jan 12, 2011 984 155 63 Apr 27, 2017 #27 . Nimesh_LK said: එහෙම හිතන දවසට මැරෙනව නන් බැරියැයි මැරෙන දවස්ට මැරිච්චවි Click to expand...
aappjj Banned Jun 13, 2008 624 30 0 Colombo Apr 27, 2017 #28 WhiteWalker said: පුලුවන් තරං ඉක්මනට මැරිල යන තරමට හොඳා Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 27, 2017 #29 aappjj said: Click to expand... උඹත් ඉක්මනට මැරිල පලයං