Answered ඔයාල මුහුණදීපු හොල්මං සීන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    දවසක්දා රෑක මෝහිනී නංගි හම්බුණා. අතදරුවෙක් වඩාගෙන මගේ ළගට ඇවිත් "අයියෙ මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්න පුළුවන් ද කියලා ඇහුවා මං ඇඳුම පොඩ්ඩක් හදාගන්නකම්". මං කිව්වා "නංගි ළමයව වඩාගෙන ඉන්න මං නංගිගෙ ඇඳුම හදන්නනම් කියලා". එහෙම කිව්වා විතරයි නගා මිසින්. 🥲
    මම දිවයින පාඨකයෙක් :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මන් මහසෝන දැකල තියනව
    Dog Halloween GIF
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    Explain more

    මම දවසක් විදුලි සෝපානයක සුදු පාට ජායාවක් දැක්ක. බයවුනේ නම් නෑ
    ------ Post added on Feb 2, 2023 at 4:16 PM
    meke man kalin dala tibba. mata hoyagnna ba e post eka. eka hena loku kathawak. hamoma kiwwa e gedarata yanakota yanna epa kiyala. anthimata nathmata nathi wuna ape dad ge business ehama. okedi thami mama eka parak dakke duwan yanawa. ape tattai, ayyai dakla tibba wena dawaska.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16.
    මුකුත් මතක නැද්ද?

    මේක සිරා සිද්දියක්. Not a joke.

    මම 10 වසරෙ ඉන්නකොට තමා අපේ තාත්තගෙ අම්ම නැති උනේ. එඑතකොට අපේ අම්මගෙ අම්මත් ආව ඇවිල්ල දාන දෙනකන් අපේ අම්මගෙ ආච්චිත් අපේ ගෙදර හිටියෙ. 7 දවසෙ දානෙ දීල ඉවර උනාට පස්සෙ දවසෙ අපේ අම්මගෙ අම්ම අසනීප වෙන්න ගත්ත සෙම ඇවිල්ල කහින්න ගත්ත මතක විදිහට. පස්සෙ හවස වෙනකොට විකාර වගේ කියවන්න ගත්ත පොඩ්ඩක් වැඩේ අවුල් වගේ නිසා ඒ පැත්තෙ ඔය මන්තර සීන් කරන එක්කෙනෙක් එහෙමත් ආව ඊට කලින් අපේ මාම ආච්චිගෙ ඔලුවෙ පහනෙ තෙල් ගාවහම නැගිටල පිස්සු කියවන්න ගත්තනෙ. එදා නං මම රෑ වෙන ගෙදරක නිදාගත්තෙ බයටම කොහොමහරි මම ඊළඟ දවසෙ ඉස්කෝලෙ යන්න ඕන නිසා අපේ ගෙදර ඇවිල්ල ලෑස්ති වෙන්න ගත්ත එතකොට අපේ ආච්චි ව නිදි කරවල තිබ්බෙ බිම මම එතනින් යනකොට ආච්චි ඇහැරිල බැලුව සිරාම මේ කියන්නෙ මට තාම මතකයි. ඇස් දෙක නිල්ම නිල් පාටයි අර blue eyes තියෙන වෙන රටක එකෙක්ගෙ වගේ. ඒ ඇස් නෙමේ සාමන්යෙන් එයාට තියෙන්නෙ. කොකොහොමහරි මම ඉස්කෝලෙ ගියාට පස්සෙ ආච්චි ආව පිස්සු සීන් එකෙන් ගේ වටේ දුවල විකාර කරල තියනව හොදම දේ තමා අපේ ආච්චි ට හරියට ඇවිදින්න බෑ පොඩි කොරයක් තියනව කකුල කැරකිල වගේ යන. එදා ගේ වටේ දුවල තියනව කිසිම කොරයක් නැතුව. කොහොමහරි මම ගෙදර එනකොට වැඩ ටික ඔක්කොම ඉවරයි හොද වෙලා. ඊට පස්සෙ පහු ගිය දවස් දෙකේ මොනවද උනේ කියල ඇහුවහම එයාට මොනවත් මතක නෑලු ඒ ටිකේ. අන්තිමටම මතක එදා 7 දවසෙ දානෙ දවසෙ රෑ 12ට විතර ආච්චි එලියට ගිහින් තියනව මූන හෝදගන්න කියල එතකොට දැකල තියනව සුදු ඇදගෙන කවුද හෙමීට පාරෙ ඇවිදගෙන යනව එතනින් පස්සෙ එයාට මොකුත් මතක නෑලු
    :shocked:
    ------ Post added on Feb 2, 2023 at 5:33 PM
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    සොහොනක් ලඟින් යනකොට නං හොල්මන් බය දැනෙනවා!තව කීප දෙනෙක් එක්ක රෑ ගමනක් ගියත් අන්තිමය විදියට යන්න කැමති නැහැ !එක්කෝ ඉස්සරහින් නැත්නං මැදින්! :baffled:
    ඉස්සරහින් යන්නනෙ බං බය වෙන්න ඕනෙ. පස්සෙ උන් මිසින් වුනොත් කියලා
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,537
    113
    Mother Earth
    මගෙ ඇද යට ඉන්නව හොල්මං
    ඇදට නැගල ටග්ගාල කකුල් දෙක උඩට ගන්න ඕන
    නෙට් එක දැම්මම කාටවත් ඇතුලට එන්න බෑ. අනික bullet proof. අකුණු වදින්නේ නෑ. 😎