Explain moreape gedra man eka parak dakka. maha moosla geyak eka.
මම දවසක් විදුලි සෝපානයක සුදු පාට ජායාවක් දැක්ක. බයවුනේ නම් නෑ
------ Post added on Feb 2, 2023 at 4:16 PM
Explain moreape gedra man eka parak dakka. maha moosla geyak eka.
මම දිවයින පාඨකයෙක්දවසක්දා රෑක මෝහිනී නංගි හම්බුණා. අතදරුවෙක් වඩාගෙන මගේ ළගට ඇවිත් "අයියෙ මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්න පුළුවන් ද කියලා ඇහුවා මං ඇඳුම පොඩ්ඩක් හදාගන්නකම්". මං කිව්වා "නංගි ළමයව වඩාගෙන ඉන්න මං නංගිගෙ ඇඳුම හදන්නනම් කියලා". එහෙම කිව්වා විතරයි නගා මිසින්.![]()

මන් මහසෝන දැකල තියනව
meke man kalin dala tibba. mata hoyagnna ba e post eka. eka hena loku kathawak. hamoma kiwwa e gedarata yanakota yanna epa kiyala. anthimata nathmata nathi wuna ape dad ge business ehama. okedi thami mama eka parak dakke duwan yanawa. ape tattai, ayyai dakla tibba wena dawaska.Explain more
මම දවසක් විදුලි සෝපානයක සුදු පාට ජායාවක් දැක්ක. බයවුනේ නම් නෑ
------ Post added on Feb 2, 2023 at 4:16 PM
ඇයි නැත්නම් ඌ කිචි කවනවදඇදට නැගල ටග්ගාල කකුල් දෙක උඩට ගන්න ඕන

මම හිතුවෙ නෑ ඔයාට එච්චර දෙයක් කරන්න පුළුවන් කියල
------ Post added on Feb 2, 2023 at 4:13 PM
මුකුත් මතක නැද්ද?පිරිතකට ගිහින් ආටනාටිය පටන් ගන්නකොට ගෙදර ගියා, එච්චරයි මතක සිහිය එනකොට පන්සලේ.. මන් පාරෙ වැටිලා ඉදල. තොවිල්නම් කලේ නෑ හාමුදුරුවෝ පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බැන්ද. පස්සේ තාත්ත කිව්වේ මට කලිසමේ හුජ්ජත් ගිහින් තිබිල. එතකොට මට 16.
මේක සිරා සිද්දියක්. Not a joke.
මම 10 වසරෙ ඉන්නකොට තමා අපේ තාත්තගෙ අම්ම නැති උනේ. එඑතකොට අපේ අම්මගෙ අම්මත් ආව ඇවිල්ල දාන දෙනකන් අපේ අම්මගෙ ආච්චිත් අපේ ගෙදර හිටියෙ. 7 දවසෙ දානෙ දීල ඉවර උනාට පස්සෙ දවසෙ අපේ අම්මගෙ අම්ම අසනීප වෙන්න ගත්ත සෙම ඇවිල්ල කහින්න ගත්ත මතක විදිහට. පස්සෙ හවස වෙනකොට විකාර වගේ කියවන්න ගත්ත පොඩ්ඩක් වැඩේ අවුල් වගේ නිසා ඒ පැත්තෙ ඔය මන්තර සීන් කරන එක්කෙනෙක් එහෙමත් ආව ඊට කලින් අපේ මාම ආච්චිගෙ ඔලුවෙ පහනෙ තෙල් ගාවහම නැගිටල පිස්සු කියවන්න ගත්තනෙ. එදා නං මම රෑ වෙන ගෙදරක නිදාගත්තෙ බයටම කොහොමහරි මම ඊළඟ දවසෙ ඉස්කෝලෙ යන්න ඕන නිසා අපේ ගෙදර ඇවිල්ල ලෑස්ති වෙන්න ගත්ත එතකොට අපේ ආච්චි ව නිදි කරවල තිබ්බෙ බිම මම එතනින් යනකොට ආච්චි ඇහැරිල බැලුව සිරාම මේ කියන්නෙ මට තාම මතකයි. ඇස් දෙක නිල්ම නිල් පාටයි අර blue eyes තියෙන වෙන රටක එකෙක්ගෙ වගේ. ඒ ඇස් නෙමේ සාමන්යෙන් එයාට තියෙන්නෙ. කොකොහොමහරි මම ඉස්කෝලෙ ගියාට පස්සෙ ආච්චි ආව පිස්සු සීන් එකෙන් ගේ වටේ දුවල විකාර කරල තියනව හොදම දේ තමා අපේ ආච්චි ට හරියට ඇවිදින්න බෑ පොඩි කොරයක් තියනව කකුල කැරකිල වගේ යන. එදා ගේ වටේ දුවල තියනව කිසිම කොරයක් නැතුව. කොහොමහරි මම ගෙදර එනකොට වැඩ ටික ඔක්කොම ඉවරයි හොද වෙලා. ඊට පස්සෙ පහු ගිය දවස් දෙකේ මොනවද උනේ කියල ඇහුවහම එයාට මොනවත් මතක නෑලු ඒ ටිකේ. අන්තිමටම මතක එදා 7 දවසෙ දානෙ දවසෙ රෑ 12ට විතර ආච්චි එලියට ගිහින් තියනව මූන හෝදගන්න කියල එතකොට දැකල තියනව සුදු ඇදගෙන කවුද හෙමීට පාරෙ ඇවිදගෙන යනව එතනින් පස්සෙ එයාට මොකුත් මතක නෑලු

na ban.මුකුත් මතක නැද්ද?
------ Post added on Feb 2, 2023 at 5:33 PM
ඉස්සරහින් යන්නනෙ බං බය වෙන්න ඕනෙ. පස්සෙ උන් මිසින් වුනොත් කියලාසොහොනක් ලඟින් යනකොට නං හොල්මන් බය දැනෙනවා!තව කීප දෙනෙක් එක්ක රෑ ගමනක් ගියත් අන්තිමය විදියට යන්න කැමති නැහැ !එක්කෝ ඉස්සරහින් නැත්නං මැදින්!![]()
නෙට් එක දැම්මම කාටවත් ඇතුලට එන්න බෑ. අනික bullet proof. අකුණු වදින්නේ නෑ.මගෙ ඇද යට ඉන්නව හොල්මං
ඇදට නැගල ටග්ගාල කකුල් දෙක උඩට ගන්න ඕන