ඔයාල මේ චැනල් එක බලල තියෙනවද - දැං ළමයි ටිකක් ලොකුයි

AnuradhaRa

Well-known member
  • ක්ලෝනීකරණය කරලා
    පස් දෙනාම වෙනස් බං
    හැබැයි දෙන්නෙක් identical වගේ
    තව අක්ක කෙනෙකුත් ඉන්නව
    කෙල්ලොම 6 ක් එතකොට පවුලට

    පොඩි කාලෙ කොණ්ඩෙ නෑ. තට්ට බබාල