ඔයාල හෙට මනාපය දෙන්නේ කාටද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    තුනක් තෝරාගන්න බැරුව බන් ඉන්නේ.

    ප්‍රසන්න රණතුංග මහත්තයා
    ඉන්දික අනුරුද්ධ
    නිමල් ලන්සා මහත්තයා
    ප්‍රසන්න රණවිර මහත්තයා. :unsure:
    පිස්සුද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    පිස්සුද

    ඇයි මොකද්ද අවුල ? :dull:
    මේ තමයි පොහොට්ටුවේ දිගටම හිටිය ගම්පහ බල කණු. (ගොන් බදින )
    මට තියනවා කසිප්පු පෙරන හොර ඉඩමක් මිනුවන්ගොඩ ගල්පස් කන්දක් එක්ක.. බිස්නස් දිගටම තියාගන්න තමයි අපි මහන්සි වෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    wije gemba,
    dinesh wayasai
    wena dennek balala dipan bn

    දිනේෂ් ගුනවර්දන , ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පස්සේ හිතපූ හොඳම විදේශ ඇමති...පෞද්ගලික ජිවිතේ උනත් වැදගත් චරිතයක්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි මොකද්ද අවුල ? :dull:
    මේ තමයි පොහොට්ටුවේ දිගටම හිටිය ගම්පහ බල කණු. (ගොන් බදින )
    මට තියනවා කසිප්පු පෙරන හොර ඉඩමක් මිනුවන්ගොඩ ගල්පස් කන්දක් එක්ක.. බිස්නස් දිගටම තියාගන්න තමයි අපි මහන්සි වෙන්නේ
    ගම්පහ කොහොමත් පක්ශ ව්පක්ශ අමු ගොබ්බයෝ ඉන්නේ..නැත්තං අර පබා වගේ කෙනෙකුයි p රනවීර වගේ උන් පාර්ලිමේන්තු ‍යය්ද
     
    • Like
    Reactions: dilann and Fbfocus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    දිනේෂ් ගුනවර්දන , ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පස්සේ හිතපූ හොඳම විදේශ ඇමති...පෞද්ගලික ජිවිතේ උනත් වැදගත් චරිතයක්

    දිනේෂ් ගුනවර්දන ලොකුවට හිටපු කාලයත් එක්ක වැඩක් කරේ නැති උනාට හොද මිනිහෙක්. හොරකම් අහල නෑ සිරාවට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ගම්පහ කොහොමත් පක්ශ ව්පක්ශ අමු ගොබ්බයෝ ඉන්නේ..නැත්තං අර පබා වගේ කෙනෙකුයි p රනවීර වගේ උන් පාර්ලිමේන්තු ‍යය්ද
    ඇයි බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ චතුර ?? එයත් අපි තමයි ගෙනාවේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ චතුර ?? එයත් අපි තමයි ගෙනාවේ. :ROFLMAO:
    පොර තමයි කලින් කියපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න ඕනේ කෙනා...මට නම් කොලබින් තිලංග ගෙදර ගියොත් ඇති...ක්‍රිකට් සූදුවක් කරල කාලම දැම්මා..අනික සාමාජ අසම්මත ව්‍යාපාරක් (sporting star) එයා කරන්නේ ඒ නිසා එයා යන්න ඕනේ ගෙදර..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    පොර තමයි කලින් කියපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න ඕනේ කෙනා...මට නම් කොලබින් තිලංග ගෙදර ගියොත් ඇති...ක්‍රිකට් සූදුවක් කරල කාලම දැම්මා..අනික සාමාජ අසම්මත ව්‍යාපාරක් (sporting star) එයා කරන්නේ ඒ නිසා එයා යන්න ඕනේ ගෙදර..

    උබ එහෙනම් මරදාන , පුංචි බොරැල්ල ගැන දන්නේ නෑ .. තිලංගයා ගේමක් නැතිව දිනනවා බන්. :sneaky:
    මම දැක්ක ඊයේ තිලංගයා කියනවා කුඩු වලට ඇබ්බැහි ඌවන්ට, විකුණන උන්ට පොදු සමා කාලයක් දෙන්න ඕනේ කියලා.
    ඕකට වනාතේ ඔක්කොම චන්ද වැටෙන්නේ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබ එහෙනම් මරදාන , පුංචි බොරැල්ල ගැන දන්නේ නෑ .. තිලංගයා ගේමක් නැතිව දිනනවා බන්. :sneaky:
    මම දැක්ක ඊයේ තිලංගයා කියනවා කුඩු වලට ඇබ්බැහි ඌවන්ට, විකුණන උන්ට පොදු සමා කාලයක් දෙන්න ඕනේ කියලා.
    ඕකට වනාතේ ඔක්කොම චන්ද වැටෙන්නේ.
    තිලංග ගේ ආසනේ මාරු කරලා එයාට පොහොට්ටවෙන්ම ශොට් එක දීල ඉවරයි 😀
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    තිලංග ගේ ආසනේ මාරු කරලා එයාට පොහොට්ටවෙන්ම ශොට් එක දීල ඉවරයි 😀
    එහෙමද ? කොහෙන්ද දැන් ඌ ඉල්ලන්නේ ? කොලබින් නෙවෙයි?
    ඌ හෙන වටිනා මිනිහෙක් බන් මොනව උනත් පොහොට්ටුවට..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙමද ? කොහෙන්ද දැන් ඌ ඉල්ලන්නේ ? කොලබින් නෙවෙයි?
    ඌ හෙන වටිනා මිනිහෙක් බන් මොනව උනත් පොහොට්ටුවට..
    මොරටුවට කනෙන් ඇදන් ගිහින් දාල තියෙන්නේ බැසිල් ශොට් එක දෙන්නමයි
     
    • Like
    Reactions: dilann