පිස්සුදතුනක් තෝරාගන්න බැරුව බන් ඉන්නේ.
ප්‍රසන්න රණතුංග මහත්තයා
ඉන්දික අනුරුද්ධ
නිමල් ලන්සා මහත්තයා
ප්‍රසන්න රණවිර මහත්තයා.![]()
පිස්සුද

wije gemba,
dinesh wayasai
wena dennek balala dipan bn
ගම්පහ කොහොමත් පක්ශ ව්පක්ශ අමු ගොබ්බයෝ ඉන්නේ..නැත්තං අර පබා වගේ කෙනෙකුයි p රනවීර වගේ උන් පාර්ලිමේන්තු යය්දඇයි මොකද්ද අවුල ?
මේ තමයි පොහොට්ටුවේ දිගටම හිටිය ගම්පහ බල කණු. (ගොන් බදින )
මට තියනවා කසිප්පු පෙරන හොර ඉඩමක් මිනුවන්ගොඩ ගල්පස් කන්දක් එක්ක.. බිස්නස් දිගටම තියාගන්න තමයි අපි මහන්සි වෙන්නේ
දිනේෂ් ගුනවර්දන , ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පස්සේ හිතපූ හොඳම විදේශ ඇමති...පෞද්ගලික ජිවිතේ උනත් වැදගත් චරිතයක්
ඇයි බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ චතුර ?? එයත් අපි තමයි ගෙනාවේ.ගම්පහ කොහොමත් පක්ශ ව්පක්ශ අමු ගොබ්බයෝ ඉන්නේ..නැත්තං අර පබා වගේ කෙනෙකුයි p රනවීර වගේ උන් පාර්ලිමේන්තු යය්ද
පොර තමයි කලින් කියපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න ඕනේ කෙනා...මට නම් කොලබින් තිලංග ගෙදර ගියොත් ඇති...ක්‍රිකට් සූදුවක් කරල කාලම දැම්මා..අනික සාමාජ අසම්මත ව්‍යාපාරක් (sporting star) එයා කරන්නේ ඒ නිසා එයා යන්න ඕනේ ගෙදර..ඇයි බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ බ චතුර ?? එයත් අපි තමයි ගෙනාවේ.![]()
පොර තමයි කලින් කියපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න ඕනේ කෙනා...මට නම් කොලබින් තිලංග ගෙදර ගියොත් ඇති...ක්‍රිකට් සූදුවක් කරල කාලම දැම්මා..අනික සාමාජ අසම්මත ව්‍යාපාරක් (sporting star) එයා කරන්නේ ඒ නිසා එයා යන්න ඕනේ ගෙදර..
තිලංග ගේ ආසනේ මාරු කරලා එයාට පොහොට්ටවෙන්ම ශොට් එක දීල ඉවරයිඋබ එහෙනම් මරදාන , පුංචි බොරැල්ල ගැන දන්නේ නෑ .. තිලංගයා ගේමක් නැතිව දිනනවා බන්.
මම දැක්ක ඊයේ තිලංගයා කියනවා කුඩු වලට ඇබ්බැහි ඌවන්ට, විකුණන උන්ට පොදු සමා කාලයක් දෙන්න ඕනේ කියලා.
ඕකට වනාතේ ඔක්කොම චන්ද වැටෙන්නේ.
එහෙමද ? කොහෙන්ද දැන් ඌ ඉල්ලන්නේ ? කොලබින් නෙවෙයි?තිලංග ගේ ආසනේ මාරු කරලා එයාට පොහොට්ටවෙන්ම ශොට් එක දීල ඉවරයි![]()
මොරටුවට කනෙන් ඇදන් ගිහින් දාල තියෙන්නේ බැසිල් ශොට් එක දෙන්නමයිඑහෙමද ? කොහෙන්ද දැන් ඌ ඉල්ලන්නේ ? කොලබින් නෙවෙයි?
ඌ හෙන වටිනා මිනිහෙක් බන් මොනව උනත් පොහොට්ටුවට..
ඒත් කොලබ නේ බන්.මොරටුවට කනෙන් ඇදන් ගිහින් දාල තියෙන්නේ බැසිල් ශොට් එක දෙන්නමයි