එහෙම කරන්න ඕන නෑ, එහෙම කරල ඉවර කරන්නත් බෑ
අනික අවුරුද්දක් විතර ගියාම සමහර වෙලාවට වැඩක් නැති වෙනව, ඒව ඩෙප්රිකේට් වෙල
පොඩි කෑල්ලක් නන් ඔෆීසියල් ඩොක් එකෙන් ගනින් ( ලූප් සින්ටැක්ස්, class / interface syntax , file access, image load, rest /json වගේ ඒව )
ගිට් රෙපො හදලා දාපම් ( design pattern වගෙ ඒව වෙනස් වෙන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට )
Stack Overflow එකක් හදාගෙන ඩේලි උබට පුලුවන් ඒවට උත්තර දාපම්
Online coe practise ඒව අම්බානක තියනව https://www.hackerrank.com/challenges/java-inheritance-1/problem
එතකොට හුරු වෙනව

This is it bro.එහෙම කරන්න ඕන නෑ, එහෙම කරල ඉවර කරන්නත් බෑ