ඔයාල Code Practice කරද්දි Notes තියාගන්නෙ කොහොමද

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මං ඉගෙනගද්දි ලියන Code ටික හොඳට Explain කරලා තඩි Comment එකක් Code එකට යටින් ලියනවා. ආයෙ ඒ Code එකයි Comment එකයි එකපාරක් බලපු ගමන් හැමදේම සුපිරියටම මතක් වෙනවා.

    Screenshot (39).png
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම කරන්න ඕන නෑ, එහෙම කරල ඉවර කරන්නත් බෑ
    අනික අවුරුද්දක් විතර ගියාම සමහර වෙලාවට වැඩක් නැති වෙනව, ඒව ඩෙප්‍රිකේට් වෙල

    පොඩි කෑල්ලක් නන් ඔෆීසියල් ඩොක් එකෙන් ගනින් ( ලූප් සින්ටැක්ස්, class / interface syntax , file access, image load, rest /json වගේ ඒව )
    ගිට් රෙපො හදලා දාපම් ( design pattern වගෙ ඒව වෙනස් වෙන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට )
    Stack Overflow එකක් හදාගෙන ඩේලි උබට පුලුවන් ඒවට උත්තර දාපම්
    Online coe practise ඒව අම්බානක තියනව https://www.hackerrank.com/challenges/java-inheritance-1/problem

    එතකොට හුරු වෙනව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    :yes:
     
    • Like
    Reactions: Esh95

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම කරන්න ඕන නෑ, එහෙම කරල ඉවර කරන්නත් බෑ
    අනික අවුරුද්දක් විතර ගියාම සමහර වෙලාවට වැඩක් නැති වෙනව, ඒව ඩෙප්‍රිකේට් වෙල

    පොඩි කෑල්ලක් නන් ඔෆීසියල් ඩොක් එකෙන් ගනින් ( ලූප් සින්ටැක්ස්, class / interface syntax , file access, image load, rest /json වගේ ඒව )
    ගිට් රෙපො හදලා දාපම් ( design pattern වගෙ ඒව වෙනස් වෙන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට )
    Stack Overflow එකක් හදාගෙන ඩේලි උබට පුලුවන් ඒවට උත්තර දාපම්
    Online coe practise ඒව අම්බානක තියනව https://www.hackerrank.com/challenges/java-inheritance-1/problem

    එතකොට හුරු වෙනව
    This is it bro. :love:
    ස්ටක් ඕවර්ෆ්ලෝ එකේ රිප්ලයි දැම්මම තමා තේරෙන්නේ අපි ඉන්නේ කොච්චර පල්ලෙහයින්ද කියල.
    ඉගෙන ගන්න උන්ට හොදම දේ තමා ප්‍රශ්න වලට උත්තර දෙන එක.
    ඔකේ ඉන්න තද අය්යලා නිකන් සිප්පි ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්නේ නැ . හැබැයි වැරදි කමෙන්ට් එකක් දාපු ගමන් එක යටින් හරි එක දානවා. උන්ගේ ලෙවල් එක පෙන්නන. ඕක තමා උත්තර ගන්න ලේසි ක්‍රමේ සහ ඉගෙන ගන්න ලේසි ක්‍රමේ :lol::lol: