ඔයාල use කරන perfume එකේ photo එකක් මෙතන දාන්න.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Ammoh.
    සමහර කොල්ලො perfumes ගැන උනන්දුයි.මමත් එහෙමයි.ලොකු collection එකක් තියනවා.එත් තාම මම හොයන එක හම්බුනේ නෑ.හොද perfume එකක් use කරන් කෙනෙක් හම්බුනොත් මම කෙලින්ම අහනව මොකද්ද කියලා.හොද brand ටිකක් හොයාගන්නයි ඕනා
    1662500535568.jpeg

    Mewage ekakda hoyanne?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,481
    113
    Samahara kello witarai kiyanne oyage perfume eka patta kiyala.
    Samahara kello un lagata giyama ape perfume smell ekata deeply breath karanava mn dekala thiyanava. but compliment karanne nahe.
    Dn mask dana hinda perfume wadak na
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    බඳින්න කලින් නම් ෆෙරමොන් තියෙන පර්ෆියුම් හෙන ගොඩක් පාවිච්චි කලා දැන් නම් ඔපිස් යන දවසට හපුටු ගඳ යන්න අර කාඩ් එක වගේ රුපියල් 200 එකක් තමා
    pheromone perfume wada kalada?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,509
    5,866
    113
    හෝම් ස්වීට් හෝම්
    Dunhill Red
    Davidoff Cool water
    Yardley Navy
    Axe (this is the one in my backpack for case of emergency)

    බඳින්න කලින් නම් ෆෙරමොන් තියෙන පර්ෆියුම් හෙන ගොඩක් පාවිච්චි කලා දැන් නම් ඔපිස් යන දවසට හපුටු ගඳ යන්න අර කාඩ් එක වගේ රුපියල් 200 එකක් තමා
    humans don't secrete pheromones, therefore it's impossible for women to be attracted to perfumes with pheromones
    ------ Post added on Sep 7, 2022 at 12:35 PM
     
    • Like
    Reactions: kinkon