Ammoh.
සමහර කොල්ලො perfumes ගැන උනන්දුයි.මමත් එහෙමයි.ලොකු collection එකක් තියනවා.එත් තාම මම හොයන එක හම්බුනේ නෑ.හොද perfume එකක් use කරන් කෙනෙක් හම්බුනොත් මම කෙලින්ම අහනව මොකද්ද කියලා.හොද brand ටිකක් හොයාගන්නයි ඕනා
Dn mask dana hinda perfume wadak naSamahara kello witarai kiyanne oyage perfume eka patta kiyala.
Samahara kello un lagata giyama ape perfume smell ekata deeply breath karanava mn dekala thiyanava. but compliment karanne nahe.
pheromone perfume wada kalada?බඳින්න කලින් නම් ෆෙරමොන් තියෙන පර්ෆියුම් හෙන ගොඩක් පාවිච්චි කලා දැන් නම් ඔපිස් යන දවසට හපුටු ගඳ යන්න අර කාඩ් එක වගේ රුපියල් 200 එකක් තමා
Wife geda Angili? harima lassanai
humans don't secrete pheromones, therefore it's impossible for women to be attracted to perfumes with pheromonesබඳින්න කලින් නම් ෆෙරමොන් තියෙන පර්ෆියුම් හෙන ගොඩක් පාවිච්චි කලා දැන් නම් ඔපිස් යන දවසට හපුටු ගඳ යන්න අර කාඩ් එක වගේ රුපියල් 200 එකක් තමා