ඔයාල use කරන perfume එකේ photo එකක් මෙතන දාන්න.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,879
    4,215
    113
    මම නම් ගොඩක්ම මේ දෙක.
    1.Pure by Avon
    2.Debonair by oriflame
    IMG_20220906_194202.jpg
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,879
    4,215
    113
    ගෑනූ වෙලා ඉපදෙන්න හිටපු උන්ට පය්යක් ආවම මෙහෙම වෙනවා
    Ammoh.
    සමහර කොල්ලො perfumes ගැන උනන්දුයි.මමත් එහෙමයි.ලොකු collection එකක් තියනවා.එත් තාම මම හොයන එක හම්බුනේ නෑ.හොද perfume එකක් use කරන් කෙනෙක් හම්බුනොත් මම කෙලින්ම අහනව මොකද්ද කියලා.හොද brand ටිකක් හොයාගන්නයි ඕනා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නෝලිමිට් එකේ 550ට තිබ්බ එකක් පාවිච්චි කරේ මෙච්චර කල්.දැන් ඒක 1700යි
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    Sweden brand එකක් නේද ඕක


    E clips එකෙන්ද වැඩ කරන්නෙ
    ------ Post added on Sep 6, 2022 at 8:33 PM
    මතක නෑ. අරන් අවුරුදු පහක්. මාර විදියට සෙට් වුන සුවදක්. පරිස්සමට පාවිච්චි කරනවා.