මම නම් ගොඩක්ම මේ දෙක.
1.Pure by Avon
2.Debonair by oriflame
1.Pure by Avon
2.Debonair by oriflame
Ammoh.ගෑනූ වෙලා ඉපදෙන්න හිටපු උන්ට පය්යක් ආවම මෙහෙම වෙනවා
Brand එක මතකදනෝලිමිට් එකේ 550ට තිබ්බ එකක් පාවිච්චි කරේ මෙච්චර කල්.දැන් ඒක 1700යි
bump.ගෑනූ වෙලා ඉපදෙන්න හිටපු උන්ට පය්යක් ආවම මෙහෙම වෙනවා
Sweden brand එකක් නේද ඕක
E clips එකෙන්ද වැඩ කරන්නෙ
මතක නෑ. අරන් අවුරුදු පහක්. මාර විදියට සෙට් වුන සුවදක්. පරිස්සමට පාවිච්චි කරනවා.Sweden brand එකක් නේද ඕක
E clips එකෙන්ද වැඩ කරන්නෙ
------ Post added on Sep 6, 2022 at 8:33 PM