ෆෝමලීන් තමා. දකින දකින එකා අඩාගෙන එන්නේ ඇස් රතු කරන්.
Ammoh.
සමහර කොල්ලො perfumes ගැන උනන්දුයි.මමත් එහෙමයි.ලොකු collection එකක් තියනවා.එත් තාම මම හොයන එක හම්බුනේ නෑ.හොද perfume එකක් use කරන් කෙනෙක් හම්බුනොත් මම කෙලින්ම අහනව මොකද්ද කියලා.හොද brand ටිකක් හොයාගන්නයි ඕනා
9pm eka long lasting da machan?