ඔයා ආසාවෙන් බලන YouTube Channel කොටන් යන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ දවස්වල බලන්නේ medical detectives. ලංකාවේ ඇඟිලි සලකුණ හැදුවේ ඕක කොපි කරලා. මේකෙම එකෙක් දාපු වීඩියෝ එකකින් තමා චැනල් එක අල්ලගත්තේ.

    ඒක නම් පට්ට . (y)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    1320Videos - Car Videos

    Agriculture NIhal Ranasinghe -- Agriculture

    ALBO -japamese Car scene

    Alec Steel - Kammal Wada

    AMMO nyc --Car Detailing

    Aruna Lian -Music

    Auto Top NL - Car Top Speed tester At auto bhan

    Bertram --Camping

    Best ever Food Review --food Review

    Best Motoring Official-Japanese Car Racing

    Big Daws -Funny

    Bikers HUb _bike Buy And Sell

    BIlal Goregen -Music

    Block ANd Dino --Funny

    BMK Travel --Camping Sri lankan

    Bright Side -- DIY

    Car Trottle -Car Review/Repiar

    Chinthy -Music

    Chris Fix-- Car Review/Repiar

    Curios Mark Very Old Computer Review - LIke Applo 2 Computer Kind Things

    Crazy Russian Hacker -- ya know all

    Daily Driven Exotic --Car Review/Repiar Exotic cars

    Demolition Ranch -Guns

    Donut Media-- Car Review/Repiar

    Galeri kereta-- malayasia Car Modification

    Guns And Roses -Music

    Jey Leno grage --Massive Car garage /very exotic Cars Collection

    jayasri -Music

    JDM master -japanese Cars

    Jerry Rigs Everything--

    Lemminnio --Conspiracy

    LGR- OLd Computers /Software/Oddware

    8Bit GUy --Old Computer Restoration

    Techmoan --Old Tech

    Linus Tech tips

    Lock Picking Lawyer--He Can break any Lock

    manny Koshbin - rick Man And His very very Exotic Car collection

    MercBenzKIng --All About benz

    Metel Jesus Rocks --Old time gAmer/Game Hunter

    Mr Beast

    Mr Mobile - OLd phones

    Noriyaro -Difting

    Pakisthani Truks --Truck Reparing

    Pol Karu

    PPPeter--Slovac Vlogs

    Psivewri --old Laptop restoration

    Restortoration Everything -- Lankan channel

    master D -Music

    Mighty Car mods--Car Review/Repiar /Modification

    MCM TV- Car Review/Repiar /Modification

    Pissu kanna

    RandomeGaming HD --Budget Gaming

    randy Santel --Food Challenger

    ScottyKilmer--Car Review/Repiar

    Tavarish-- Car /Repiar /Modification

    The Dodo-- Animal Welfare

    Samcrac - car/Repiar /Modification

    SerpaDesign -Fish Tank/Tanturam

    Shoi Boys

    Tronicfix -Electronic Repair

    Wrench Every Day -car /Repiar /Modification

    Yes theory-- mmmmm
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Please Do not self promotion:lol:

    07. Dobre Brothers මේක ගොඩක් අය දන්න ෆොරීන් චැනල් එකක්..උබ්ලට සල්ලී නැත්තං බලපං මුං සල්ලි වලට


    Dobre Brothers!! How old are you!? Their target demography is 12 year olds!! Most of the videos are fake and exaggerated.
    Do you enjoy and believe these kind of videos?
    SCARY CLOWNS STOLE MY TWIN BROTHER!

    BTW Good thread, We can get some valuable info and ideas! Thanks.
     
    • Love
    Reactions: Aluth Eka

    NFC

    Active member
  • Dec 20, 2017
    141
    21
    28
    raamuwa
    binario 12
    the sailor
    trip pisso
    the map maker
    en edition
    magic compass
    days of dilshan
    meanwhile in sl
    2forty2
    blok and dino
    maniya
    kamaj
    SLphotoTutorial
    harold bolder
    bold and bankrupt
    krishantha dinesh
    mrj inspire
    travel today
    travel with chathura
    travel girls
    mkbhd
    grandpa kitchen
    johnny fd
    api machan
    tech track show

    video katha kiyala ekak thibbane, miniha hena pandithaya, minissu ta kisi respect ekak na wage dakka.

    ara belta kiyala apu buwata mokada ban une. kalayak u hena trend ekak unane.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    raamuwa
    binario 12
    the sailor
    trip pisso
    the map maker
    en edition
    magic compass
    days of dilshan
    meanwhile in sl
    2forty2
    blok and dino
    maniya
    kamaj
    SLphotoTutorial
    harold bolder
    bold and bankrupt
    krishantha dinesh
    mrj inspire
    travel today
    travel with chathura
    travel girls
    mkbhd
    grandpa kitchen
    johnny fd
    api machan
    tech track show

    video katha kiyala ekak thibbane, miniha hena pandithaya, minissu ta kisi respect ekak na wage dakka.

    ara belta kiyala apu buwata mokada ban une. kalayak u hena trend ekak unane.

    VIDEO KATHA godak un hodai qwta uwa mata set unet na... Belta trend ekk wecha kale nkn uwat tikk follow kala..uge moda athal nisama unfollow kra.. ;)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    බණ්ඩග‍ෙ බක්කිය - අලුත් විඩියෝ නැ. ඒත් මුලතිව් කැම්ප් එක අල්ලපු හැටි එහේම ෆුල් විස්තර කරනවා.
    Kohomada Machan - ට‍යිටස් තොටවත්ත හඩ කවපු කතා ගොඩක් තියෙනවා
    pcguide lk
    Auto Hub - Auto review

    Space
    SpaceX
    BPS.space - පට්ට වැඩ්ඩේක්, උත් space x වගේ model රොකට් හදනවා, බුස්ටර් එහෙම fully automated land කරනවා space x වගේම.

    Productivity
    Ali Abdaal - ඩොකේක්, study, short note, productivity tips එහේම දෙනවා
    Motivation Madness

    Military
    Military History Visualized - දෙවන ලෝක යුද්දයට පාව්චි කරපු ආයුද, උපක්‍රම ගැන කියලා දෙනවා
    Lockheed Martin
    Military TV
    Military Archive

    IELTS
    AsadYaqub - IELTS කරන උන්ට මරු tips දෙනවා.

    Business
    Business Casual - ලොකු බිස්නස් success, fail වෙච්ච හැටි කියලා දෙනවා
    Economics Explained
    Slidebean: Startups 101

    English
    engVid: Learn English - කඩ්ඩ හදාගන්න මරු, විනාඩි 10-15 විඩි‍‍යෝ තියෙන්නේ. Highly recommend
    Learn English with Let's Talk - Free English Lessons - ඉන්දියන් කෙල්ලෝ සෙට් එකක් කරන්නේ.

    Software Engineering
    Devoxx - SSE, ATL, TL වගේ උන්ට හොදටයිSpringDeveloper. Desgin, Architecture, concept ගැන පැහැදිලි කරනවා.
    Java Brains - Java framework ගැන tutorials. මමත් Spring ඉගෙන ගත්තේත් මේකෙන්.
    Amazon Web Services


    Food
    Tasty
    Tipsy Bartender
    Liquids Show by Anuradha

    Misc
    Sprouts - psychological දේවල් කියලා දෙනවා
    PewDiePie
    Real Engineering
    ManiYa
    Marques Brownlee
    Chooty Malli Podi Malli - office එකේ වැඩ කරනකොට මේකේ කතාවක් අහගෙන තමයි වැඩ කරන්නේ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    The Richest - සල්ලිකාරයන්ගේ ලයිස්ටයිල් ගැන තියෙන එකක්
    The Fight Game - බොක්සිං ෆයිට්ස් ගැන ලස්ස්සනට විචාර තියෙන චැනල් එකක්
    Graham Stephan - රියල් ස්ටේට් බිස්නස් ගැන තියෙන එකක්
    Business Casual - මල්ටි මිලියන් කම්පනීස් ගැන තියෙන්නේ
    mmmEnglish - ඉංග්‍රීසි ඉගෙන ගන්න චැනල් එකක්
    Architectural Digest - මේකෙ ගෙවල් ගැන දාන්නේ ලස්සන විලාස් එහෙම තියෙනවා
    Ozzy Man Reviews - මූ නම් මරු ආතල් දෙන එකෙක්
    Mr. Luxury - මිලියනර්ස්ලගෙ ලයිෆ්ස්ටයිල් වගේ දේවල් ගැන දාලා තියෙන
    Alux.com - ලෝකේ අනම් මනම් ගැන තියෙන එකක්
    Architecture - ලස්සන ගෙවල් තියෙනවා එක එක රටවල් වල
    Sean Fagan - ෆයිටින්ග් වීඩියෝස් තියෙන එකක්
    Alpha m - ගෘමින්ග් අයිඩියාස් තියෙන චැනල් එකක්
    Best Way Auto Upholstery - මේකවාහන වල ඉන්ටීරියර් කොලිටියටම හදන හැටි පෙන්නන චැනල් එකක්..ආසාවට ඒක බලන්නේ..