සමහර උන්ට පොලිටික් ඈලජික්ය, සමහරෙක් පොලිටික් කතා කොරනවාටවත් කෑමති නෑත, නමුත් අප සියල්ලෝම දේශපාලනික ජීවින්ය, කන බත් ඈටයක සිට පොදු වෑසිලිකියක මුත්‍රා කිරීම දක්වා අප ජීවිත වල සෑම අන්ගයකම දේශපාලනික බලපෑමක් ඈත. එසේම ලෝකය ගොඩනෑගී ඈත්තේ දේශපාලනික, සන්ස්කෘතික, ආර්තික හා සාමාජීය යන අන්ගයන්ගේ එකතුවෙනි. එනිසා මා දකින ආකාරයට කිසිම කෙනෙකුට දේශපාලනය මගහෑර ජීවත් වීමට,මම ඔය එකෙක්ටවත් කෑමති නෑ කියා වගකීමෙන් ගෑලවීමට, ඒක ඈලජික් කරගෑනීමට හෝ චන්දයක් පාවිච්චි නෝකර සිටීමට හෝ පුලුවන් කමක් නෑත, ඒය ඔබ ඔබේ වගකීම මගහරිනවාටත් වඩා P භාවය ප්‍රදර්ශනය කිරීමකි.
එසේම තමන් යම් පක්ශයකට මනාප නම් තමන් උන්ට මනාප වීමට හා අනිත් උන්ට අමනාප වීමට හේතුව කෙලින් කිව හෑකි විය යුතුය. මෙහි පොලිටික් කතා කරන සමහර උන් ආන්ඩුවට බනී, සමහරෙක් විපක්ශයට බනී, නමුත් උන් මනාප කාටද යන්න කියන්නේ ඉතාම අතොලොස්සකි.
අවාසනාවකට මේ රටෙ අපට සිදුවී ඈත්තේ හොද උන්ගෙන් වෑඩිම හොද එකා තෝරනවා වෙනුවට, නරක උන්ගෙන් අඩුම නරක එකා තෝරා ගෑනීමටය.
මම මනාප ශ්‍රී ලන්කා නිදහස් පක්ශයටය. ඒ උන් හෝද නිසා නොව උන්ට වඩා හොද එකක් දෑනට නෑති හෙයිනි නෑති හෙයිනි.
අනිත් උන්ට වඩා උන් හොද වීමට හේතු දීර්ගව විස්තර කල හෑක. ඔබේ ප්‍රශ්නයට මේ පිලිතුර ප්‍රමානවත් යෑයි සිතමි.