උඹේ ජිවිතේ වාසනාවන්ත එකක්1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
-Degree - Engineering
2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
Cloud Engineer
3.රැකියාවට ගියේ කොහොමද?
-අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)
4.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.
5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.
6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
Ow! Godak
7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
ශිශ්‍යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.
8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
කටු , අබ්බගාත සීන් සෙට් නොවිච්ච එකෙක් වෙන්න ඒනේ අනිවා
ජය
A/L walata masa 2 k tiyagana visit gahala dubai giya 




