ඔයා කවුද?මොකද කරන්නෙ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    -Degree - Engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    Cloud Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
    ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Ow! Godak

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    ශිශ්‍යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
    උඹේ ජිවිතේ වාසනාවන්ත එකක්
    කටු , අබ්බගාත සීන් සෙට් නොවිච්ච එකෙක් වෙන්න ඒනේ අනිවා
    ජය
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l witharai :lol: A/L walata masa 2 k tiyagana visit gahala dubai giya :baffled:

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    freelance - graphic, apps, crypto, adsence, YT blah blah ....

    3.රැකියාවට ගියේ කොහොමද?
    dubai inna tika free internet. hambuna Iplusblog ekai, lasinduge sitei, tawa shyamin ayesh ge site ekai. eken tamai enter une.

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    :love:

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    Tax gewanawa :confused:

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    :love2:

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    ^^^^

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    A/L missed wechcha eka, and lot more neh :sorry:
    dan dubaida inne bn?

    Owa karanawanam ayi bn dubai giye..ita wada mehe hodayineda?
     
    උඹ ඒ කාලේ මන් අහපු ප්‍රශ්ණ වලටත් උත්තර දීලා තියේ
    ෆයිවර් එහෙම. මට මතකයි එවා. එල කොල්ලෙක්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    dan dubaida inne bn?

    Owa karanawanam ayi bn dubai giye..ita wada mehe hodayineda?
    ne bn, 2 month walin awa. visit gahala giye inna balagana. 2011 bn. eth enna una. within 6 month apahu ganna poronduwata mama lankwata awe.

    return eddi 1 month wage weda karala AED 1000 k athe tibba, ekata podi mini lap ekak aran awith eken tamai weda karanna gaththe. ehe apita visit walin job karanna be bn, danna kenekge boss kenek graphic job ekak set kala uge office ekema.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths/
    -Degree - Computer Science

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Software engineer/TL

    3.රැකියාවට ගියේ කොහොමද?
    Skill

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    Yes

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    ජොබ් එක ගහල යන වැඩක්

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Yes

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    ඔවු, 9 වසරෙදි ගණං වලට ලකුනු 24ක් තිබ්බා

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    එහෙම ඒව නෑ, ඒ කාලෙ ගනිපු තීරන ඒ කාලෙ තිබුනු මැචුරිටි එකත් එක්ක ගනිපු ඒවනේ, දැං ඒව ගැන හිතන්නෙ නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    Professional qualification - Chartered Accountant

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    A Chartered Accountant at a PLC

    3.රැකියාවට ගියේ කොහොමද?
    අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    Ow. But ikmanatama change ekakata yanna inne.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    Avg CA’s salary

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Life eka kawadawat satisfy karanna be bn

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    CA karanna gatta eka

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    Ema ne bn. ena widiyata face karala atal eke inno
     
    • Like
    Reactions: Walter White

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද? A/L (Commerce) / Advance Dip in Graphic/ Dip in Photography

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද? රැකියාවක් කලා (ග්‍රැෆික් ඩිසයින් ) දැන් ව්‍යාපාරයක් කරනවා (වෙළද ප්‍රචාරන හා මුද්‍රණ අංශයෙන්) වෙලාවක් තිබ්බොත් ඡායාරූපකරණයෙත් යෙදෙනවා

    3.රැකියාවට ගියේ කොහොමද?
    වෘත්තිමය සුදුසුකම්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද? රැකියාව ගැන කලක් තෘප්තිමත් ඒක අතෘප්තිමත් වුනාම ඉවත් උනා දැන් ව්‍යාපාරය තෘප්තියෙන් කරනවා

    5.සැලරි එක/ආදායම කොහොමද? මගේම ව්‍යාපාරයෙන් වැටුපක් ගන්නවා රු 60000ක්. ඒකෙන් මැනේජ් කරගන්නවා ව්‍යාපාරයේ මුදල් පුද්ගලික පරිබෝජනේට ගන්නේ නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද? තෘප්තිමත්

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද? තියනවා. අලුත් ව්‍යාපාරය පටන් ගැනීම සහ පැරණි ව්‍යාපාරය අසාර්තක වීම. ආදරණීය බිරිදගේ සම්පූර්ණ Motivation 1කෙන් ආපහු නැගිටිමින් සිටිනවා. කොවිඩ් නිසා පොඩි අසීරුකම් නැතුවාම නෙවෙයි.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද? ගෙදර කට්ටිය සතුටු කරන්න වෙඩින් එක ලොකුවට ගැනීම (අපරාදෙ සල්ලි කියලා හිතෙනවා දැං)
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද? A/L (Commerce) / Advance Dip in Graphic/ Dip in Photography

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද? රැකියාවක් කලා (ග්‍රැෆික් ඩිසයින් ) දැන් ව්‍යාපාරයක් කරනවා (වෙළද ප්‍රචාරන හා මුද්‍රණ අංශයෙන්) වෙලාවක් තිබ්බොත් ඡායාරූපකරණයෙත් යෙදෙනවා

    3.රැකියාවට ගියේ කොහොමද?
    වෘත්තිමය සුදුසුකම්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද? රැකියාව ගැන කලක් තෘප්තිමත් ඒක අතෘප්තිමත් වුනාම ඉවත් උනා දැන් ව්‍යාපාරය තෘප්තියෙන් කරනවා

    5.සැලරි එක/ආදායම කොහොමද? මගේම ව්‍යාපාරයෙන් වැටුපක් ගන්නවා රු 60000ක්. ඒකෙන් මැනේජ් කරගන්නවා ව්‍යාපාරයේ මුදල් පුද්ගලික පරිබෝජනේට ගන්නේ නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද? තෘප්තිමත්

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද? තියනවා. අලුත් ව්‍යාපාරය පටන් ගැනීම සහ පැරණි ව්‍යාපාරය අසාර්තක වීම. ආදරණීය බිරිදගේ සම්පූර්ණ Motivation 1කෙන් ආපහු නැගිටිමින් සිටිනවා. කොවිඩ් නිසා පොඩි අසීරුකම් නැතුවාම නෙවෙයි.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද? ගෙදර කට්ටිය සතුටු කරන්න වෙඩින් එක ලොකුවට ගැනීම (අපරාදෙ සල්ලි කියලා හිතෙනවා
    ඉස්සරහට අනිවාර්‍ය්න්ම හොද කාලයක් එයි බන්..

    ජය!! :-)

    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths/
    -Degree - Computer Science

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Software engineer/TL

    3.රැකියාවට ගියේ කොහොමද?
    Skill

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    Yes

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    ජොබ් එක ගහල යන වැඩක්

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Yes

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    ඔවු, 9 වසරෙදි ගණං වලට ලකුනු 24ක් තිබ්බා

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    එහෙම ඒව නෑ, ඒ කාලෙ ගනිපු තීරන ඒ කාලෙ තිබුනු මැචුරිටි එකත් එක්ක ගනිපු ඒවනේ, දැං ඒව ගැන හිතන්නෙ නෑ
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    Professional qualification - Chartered Accountant

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    A Chartered Accountant at a PLC

    3.රැකියාවට ගියේ කොහොමද?
    අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    Ow. But ikmanatama change ekakata yanna inne.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    Avg CA’s salary

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Life eka kawadawat satisfy karanna be bn

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    CA karanna gatta eka

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    Ema ne bn. ena widiyata face karala atal eke inno
    :love:
    ------ Post added on Sep 22, 2021 at 12:41 AM
     
    • Like
    Reactions: Didy

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    - M.Sc in engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    DevSecOps

    3.රැකියාවට ගියේ කොහොමද?
    - අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    It's okay for now

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    LKR 1 mil+ before taxes

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Yup

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    Starting my first job in the arshiklands and realising how much of a waste it is to live there

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    Nope
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    - M.Sc in engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    DevSecOps

    3.රැකියාවට ගියේ කොහොමද?
    -අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    It's okay for now

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    LKR 1 mil+ before taxes

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Yup

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    Starting my first job in the arshiklands and realising how much of a waste it is to live there

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    Nope
    Good luck!! :-)
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    Advanced Level. ඉහලට ඉගෙනගන්නවා. පොලිටික්ස් පේන්න බෑ නිසා ඒ උදව් ගන්න ට්‍රයි කලේ නෑ.

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    රජයේ රැකියාවක්

    3.රැකියාවට ගියේ කොහොමද?
    පාසල් අධ්‍යාපන සුදුසුකම්වලින්, අමතර අධ්‍යාපන සුදුසුකම් වලින් සහ උත්සාහයෙන්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන තෘප්තිමත්ද?
    විශේෂයක් නෑ. ඒත් ඉහල රැකියාවකට මාරු වෙන්න ට්‍රයි කරනවා

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    50 ට අඩුයි

    6.ලයිෆ් එක ගැන තෘප්තිමත්ද?
    මධ්‍යස්ථයි.

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    පලවෙනි පාර සාමාන්‍ය පෙල ගණිතය S එකක් ගැනීම. C එකක් ආවනං සයන්ස් කරලා පශු වෛද්‍ය වෙන්නයි උවමණා කලේ. පස්සෙ කලේ ආට්.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    පසුතැවෙන්න ඕන තීරණ තිබුණා. ඒත් හොඳට හිතුවම වෙන්න තියෙන දේ සුපිරියටම ලැබෙන්න ‍ඕන විදිහටම අදාල කාල වකවානු වල සිද්ධවෙලා. ඉතිං දැන් අතීතය ගැන පසුතැවීමක් නෑ. ඉස්සරහ ජීවිතයට, පසු නොතැවෙන්න වැඩ කරගෙන යනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    kopi-kade-263x180.jpg
     
    සුභ පතනවා!! :-)
     
    • Like
    Reactions: Mosess

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    - BSc in Engineering degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    - IT (Tech Lead)

    3.රැකියාවට ගියේ කොහොමද?

    - අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    - ඔව්

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    - Income Tax ගෙවනව :rofl:

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - ඔව් (මෙහෙ තවත් ඉන්න එක ගැන පොඩි චකිතයක් තියෙනව, ඒ ඇරුනම අනිත් හැම පැත්තෙන්ම වගෙ තෘප්තිමත්)

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    - ශිෂ්‍යත්ව සමත් වීම, මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    - First Love එකේ, එයා එහෙම නෑ කියල සිතීම. :growl:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    O/Lවිතරයි එකත් කෙල්ලෙක් නිසා පාස් උනේ ,,A/L
    වලට නම් පණුවා නාවන්න ගිහින් ඉල්ලන් කෑවා ,
    එහෙන් මෙහෙන් කරපු කොස් වගයක් නම් තියනවා

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    උබල අහල නැති පොසිෂන් එකක් ,නයිටා එකේ වෙනම ඒ පොසිෂන් එක හැදෙව්වා එකට.
    ඊට අමතරව දැනට එක එක්කෙනාට යුටියුබ් ශෝර්ට්ස් විඩියෝස් හදලා දෙනවා ,ෆයිවර් නෙමෙයි ලංකාවේ ක්ල්යන්ට්ස්ලාට

    3.රැකියාවට ගියේ කොහොමද?

    තාත්තගේ පිහිට තමා

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    හුගක් වෙලාවට නෑ ,එත් මෙතන නිදහස උපරිමයි ,ඉගෙනගන්නවානම් මරු .

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    ලෝන් ටික ඉක්මනට ගෙවිලා බේසික් එකත් 20 ක් වගේ වැඩි උනානම් මාරු

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

    ඔව්

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    කසාද බැදපු එක තමා.වයිෆ් හම්බුනේ නැත්නම් මන් නනත්තාර වෙලා

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    A/Lහරියට කරගත්තේ නැති එක .හැම දේම වෙන්නේ හොදම විදිහට කියල හිතන් ඉන්නවා
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    ලෝන් ටික ඉක්මනට ගෙවිලා බේසික් එකත් 20 ක් වගේ වැඩි උනානම් මාරු
    20ක් කිව්වේ ?
     
    • Like
    Reactions: Calcula

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -Degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Software Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින් + experience (now at 7th company)

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    - Nothing to complain, most of the time at product based companies, not projects

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - Above average

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - Professional - no (feels like bit low than friends, batch mates)
    - personal - more than happy, feels like flying without wings

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    - At school the guys who knew about computers were like super and at school computer lab, we were looking at them like monkeys, at that time I was sad and wanted to learn about computers and ended up with having a computer science degree.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    - Did not buy bitcoin at 2014 era, I knew about it but invested in share market instead and it crashed.