ඔයා ජනාධිපති නම්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මැශිමක් දාලා සිකුරිටි දාලා ඩොලර් අච්චු ගහනවා🤭🤭
    166fa8bbc071079ed921e888f5d989393eb37e8098e9a1139a5790487fcf5fca._RI_.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කැම්පස් වල ඉන්න මහාචාර්ය වරු ටික කැදවනවා. ඉන්න ඔක්කොගෙන්ම මඩුල්ලක් හදනවා. සතියක් දෙනවා රටවල් වල ගවර්න් වෙන විදි හොයලා කෙටි කාලින ප්ලෑන් එකක් හදන්න කියල. ඊලග සතියේ රිවිව් කරනවා. එකේ කොපි යවනවා දැනට ඉන්න සහ අස් උන ඒ ඒ ශේෂ්ත්‍ර වල උඩම හිටි අයට . අදහස් යෝජනා ඔක්කොම බලලා මඩුල්ලට කියන ෆිනල් එක හදන්න කියල. මාසයක් යන්න කලින් ඉම්ප්ලිමන්ට් කරනවා. මේක දැන් ටොප් වැඩ්ඩෝ අතට දෙන්න ඕනේ වැඩක්.

    දෙක නිතිය පිළිබද ඉන්න වියතුන් ඔක්කොම දාල නිතිය හරියට හදාගන්නවා ඒ අතරේ. කිසිම කෙනෙක්ට පනින්න බැරි වෙන්න. මේක කරන්නේ මට තියන විදායක ජනාධිපති කම නීතියට යටත් කරන්න බලාගෙන. පොලිසිය දානවා කෙලින්ම නිතිය යටතට. එක ස්වාදීන ආයතනයක් ලංකාවේ ඕනෙම තැනක හස්තය දිගු කරන්න පුළුවන් විදිහට

    අර උඩ කිව්වා වියත් මඩුල්ලට දෙනවා රටටම එකක් වෙන්න ආර්ථික , සමාජීය , සංවර්ධන නියාම හදන්න. ඒ නියාම වලට අනුව තමා රට පාලනය කරනන් දෙන්නේ. එක බාරව සෙනට් එකක් වගේ එකක් හදනවා පුළුවන් උපරිම ගානක් දාල. එකේ වෙනස් කම් කරන්න නම් සෙනට් එකේ සම්පුර්ණ අනුමැතිය ඕනේ. ඕනේ කෙනෙක්ට එකේ වැරදි අඩු පාඩු පෙන්නලා දීලා වැරදි කියල ඔප්පු උනොත් ඒ නියාය වෙනස් කරන්න පුළුවන් විදිහට හදන්නේ.

    අවසාන වශයෙන් රටේ චෙන් ඔෆ් කමාන්ඩ් එකක් හදනවා කන්ට්‍රෝල් එක පැත්තෙන් (පාර්ලිමේන්තු , සෙනට් , ජනපති , අගමැති එකෙක්ට නිතිය ගැන වොරි වෙන්න දෙයක් නැ ). විදායක තිබ්බත් එකයි නැතත් එකයි.

    ඊට පස්සේ මම අයින් වෙනවා :love:
     
    • Like
    Reactions: pasansnoop and 2by2

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ලපයව බලෙන හරි උස්සන් ඇවිල්ල ඌට බාර දිල ගෙදර යනව
    horakan karapuwath thiyagena gedara gihin nidahase inna neda asa asa pons
    thoooooo wahallu
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජනාධිපති මන්දිරේට ගිහින් පුටුවෙන් ඉදගන්නව. ඉතුරුව ඊට පස්සෙ

    ඒ ජනාධිපතිට බල්ලෙක් ඉන්නව. උගෙ ඇඟේ මැක්කෙක් ඉන්නව. ඌට කකුල් හයයි....
     
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,745
    113
    Mother Earth
    මම නම් හොරකන් කරනවා. සල්ලි ටික පටවනවා ස්විස් වලට. උදව් කරන උන්ට ඩොලර් මිලියනය ගානේ දෙනවා. :D
     
    • Haha
    Reactions: pasansnoop

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලපයව බලෙන හරි උස්සන් ඇවිල්ල ඌට බාර දිල ගෙදර යනව
    ලපයව එල්ලලා මං අයින් වෙලා රාජපස්ස කෙනෙක්ටම දෙනවා නේද පොන්ස්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1. PayPal එක්ක සාකච්චා කරල ලංකාවට සල්ලි ගේන්න වැඩපිළිවෙල හදනවා
    2. රාජපක්සල ඇතුළු හොර නඩේටම නඩු පවරල interpol එක හරහා උගන්ඩා සීශෙල්ෆ් සල්ලි ආපහු ගන්න විදියක් බලනව
    3. රාජ්‍යසේවය විධිමත් කරල දැනට ස්ථිර නොකළ සියළු දේශපාලන පත්වීම් අහෝසි කරනව. දැනටමත් සංවර්ධන නිලධාරී සේවයේ ස්ථිර නිලධාරීන්ට තම තමන්ගේ සුදුසුකම් වලට අදාළ විදියට පත්වීම් ප්‍රතිව්‍යුහගත කරනව
    4. රජයේ කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇතිකරල ඒව අධීක්ෂණයට දැනට රාජ්‍ය සේවයේ නියුතු සුදුසුකම් ලත් නිලධාරීන් පත් කරනව
    5. ඇමති මණ්ඩලය 15කට අඩු කරල රාජ්‍ය ඇමතිධූර අහෝසි කරනව. ඇමති සහ මන්ත්‍රී වරප්‍රසාද අඩු කරල විශ්‍රාම වැටුප අවලංගු කරනව
    6. දැනට පාඩු ලබන සියළු රාජ්‍ය සංස්ථා මණ්ඩල සහ රාජ්‍ය සමාගම් වල අයිතීන් 50% පෞද්ගලික අංශයට දීල පරිපාලනයත් රජය හා සමගාමීව 50% පෞද්ගලික අංශයට දෙනව
    7. රජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සියළු ආයතනවල සේවක වැටුප් එම තනතුරු වලට සරිලන විදියට සමාන තල වලට ගේනවා
    8. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයට රජය මඟින් සෘජු වැඩපිළිවෙලක් හදනව
    9. 2015 යහපාලන ආණ්ඩුව මඟින් පිහිටුවල 2019 ගෝටගේ ආණ්ඩුව බලරහිත කරපු සියළු කොමිෂන් සභා යලි බලාත්මක කරනව