Intelligent Smart කියන්නෙ දෙකක් නේද. Smart කියන්නෙ Personality + Intelligent. එහෙම බැලුවම මටනම් Brian Greene ,Simon Sinekඅයින්ස්ටයින්, නිව්ටන්, ටෙස්ලා, සරත් ගුණපාල වගේ අය ඔට්ටු නැද්ද?
Intelligent Smart කියන්නෙ දෙකක් නේද. Smart කියන්නෙ Personality + Intelligent. එහෙම බැලුවම මටනම් Brian Greene ,Simon Sinekඅයින්ස්ටයින්, නිව්ටන්, ටෙස්ලා, සරත් ගුණපාල වගේ අය ඔට්ටු නැද්ද?
uba kohomada danne?Eyage loku goal ekak thiyenawa,Eth eka mehedi karanna ba...
Interview ekaka kiwwa.Radio channel ekaka wage mathaka...![]()
uba kohomada danne?
------ Post added on Jul 18, 2023 at 5:02 AM
Diaz vs conorසුපිරිම fight එකක් කියන්න බෑ ගොඩක් තියෙනවා
Junior Dos Santos vs ( Cain Valasquiz, Stipe Miocic)
Fabricio Werdum vs Cain Valasquiz
Jon jones vs Alexander Gustefson 1 , 2
Mark Hunt vs Antonio Silva
Cub Swanson vs Doo ho Choi
Yair Rodriguz vs Korian Zombie
Robbie Lowler vs Rory Mc donald
Micheal Chandler vs Justin Gathje
Kamaru Usman vs Colby Covington 1, 2
Gilbert Burn vs Khamzat Chimav
Cain Valasquiz vs Antonio Silva
ronda ගේ එක close fight එකක් නෙවේ නේද . diaz vs conor නම් මරු .Diaz vs conor
Rhonda vs holm
Any tony fergueson early fights
Whats so smart abt him?Lewis Hamilton
Close nam neme a unata loku turning point ekak ne.ronda ගේ එක close fight එකක් නෙවේ නේද . diaz vs conor නම් මරු .
2 නම් conor ගත්තා නේද බන් .diaz කීප පාරක්ම down උනත් එක්ක . last round 2 ඌ ගත්තා . උගේ cardio එක හොදයිනේ .Close nam neme a unata loku turning point ekak ne.
mata nam hithune Diaz conor 3kka second fight ekath dinuwa kiyla.
Diaz jake paul monawa weida bro?
jake paul ta godak experince nathi hinda diaz ta cardio walin wasiyak wei. jake godak fight wala loku minutes ganak idala nane.2 නම් conor ගත්තා නේද බන් .diaz කීප පාරක්ම down උනත් එක්ක . last round 2 ඌ ගත්තා . උගේ cardio එක හොදයිනේ .
diaz ගේ boxing නම් කොහොම වෙයිද මන්ද . ගොඩක් වෙලාවට ufc වල උට වාසි උනේ උගේ cardio එක . සාමාන්යෙන් boxing වල උන් නම් හති වැටෙන්නේ නෑ round 12 ක් විතර යන හින්දා .