ඔයා දන්න ස්මර්ට්ම කෙනා කවු ද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    අයින්ස්ටයින්, නිව්ටන්, ටෙස්ලා, සරත් ගුණපාල වගේ අය ඔට්ටු නැද්ද?
    Intelligent Smart කියන්නෙ දෙකක් නේද. Smart කියන්නෙ Personality + Intelligent. එහෙම බැලුවම මටනම් Brian Greene ,Simon Sinek
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    images


    Eyage loku goal ekak thiyenawa,Eth eka mehedi karanna ba...
    uba kohomada danne?
    ------ Post added on Jul 18, 2023 at 5:02 AM
     
    • Haha
    Reactions: NRTG and B.Chat

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,845
    113
    සුපිරිම fight එකක් කියන්න බෑ ගොඩක් තියෙනවා

    Junior Dos Santos vs ( Cain Valasquiz, Stipe Miocic)
    Fabricio Werdum vs Cain Valasquiz
    Jon jones vs Alexander Gustefson 1 , 2
    Mark Hunt vs Antonio Silva
    Cub Swanson vs Doo ho Choi
    Yair Rodriguz vs Korian Zombie
    Robbie Lowler vs Rory Mc donald
    Micheal Chandler vs Justin Gathje
    Kamaru Usman vs Colby Covington 1, 2
    Gilbert Burn vs Khamzat Chimav
    Cain Valasquiz vs Antonio Silva
    Diaz vs conor
    Rhonda vs holm
    Any tony fergueson early fights
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,845
    113
    ronda ගේ එක close fight එකක් නෙවේ නේද . diaz vs conor නම් මරු .
    Close nam neme a unata loku turning point ekak ne.
    mata nam hithune Diaz conor 3kka second fight ekath dinuwa kiyla.

    Diaz jake paul monawa weida bro?
     
    • Like
    Reactions: NRTG and B.Chat

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Close nam neme a unata loku turning point ekak ne.
    mata nam hithune Diaz conor 3kka second fight ekath dinuwa kiyla.

    Diaz jake paul monawa weida bro?
    2 නම් conor ගත්තා නේද බන් .diaz කීප පාරක්ම down උනත් එක්ක . last round 2 ඌ ගත්තා . උගේ cardio එක හොදයිනේ .

    diaz ගේ boxing නම් කොහොම වෙයිද මන්ද . ගොඩක් වෙලාවට ufc වල උට වාසි උනේ උගේ cardio එක . සාමාන්යෙන් boxing වල උන් නම් හති වැටෙන්නේ නෑ round 12 ක් විතර යන හින්දා .
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,845
    113
    2 නම් conor ගත්තා නේද බන් .diaz කීප පාරක්ම down උනත් එක්ක . last round 2 ඌ ගත්තා . උගේ cardio එක හොදයිනේ .

    diaz ගේ boxing නම් කොහොම වෙයිද මන්ද . ගොඩක් වෙලාවට ufc වල උට වාසි උනේ උගේ cardio එක . සාමාන්යෙන් boxing වල උන් නම් හති වැටෙන්නේ නෑ round 12 ක් විතර යන හින්දා .
    jake paul ta godak experince nathi hinda diaz ta cardio walin wasiyak wei. jake godak fight wala loku minutes ganak idala nane.
    Diaz kiwwa first round 03 jake ta diaz wa ko karanna bari unoth eka jake ta bad night ekak wei kiyala.
     
    • Like
    Reactions: NRTG and B.Chat