ඔයා දන්න ස්මර්ට්ම කෙනා කවු ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    අයින්ස්ටයින්, නිව්ටන්, ටෙස්ලා, සරත් ගුණපාල වගේ අය ඔට්ටු නැද්ද?
    ඕන කෙනෙක්. තමන්ට වැඩියෙන්ම smart කියලා හිතෙන කෙනා.
     
    • Like
    Reactions: NRTG and Miami-Vice

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මගේ නං එක්කෙනෙක් කියල නෑ එක එක දේට වෙන වෙනම ස්මාර්ට් අය ඉන්නවා.

    මෝටිවේෂන් වගේ ආදර්ශයට ගන්න - ප්‍රියංග පුෂ්පකුමාර සර්
    ආගමික (Spiritual) - සමන්තබද්‍ර මුනින්ද්‍ර
    විද්‍යාත්මක / ගවේෂණ - Dr. රෝහිත රාජපක්ස
    අද්යාපනික - මුතු ගලගේ දිනේස් සර්
    කන්න ඕන බොන්න ඕනා වගේ - කලබ් වසන්ත අයියා
    එන්ටටේන්මන්ට් - Dr. තාබු ගල සර්