මගේ නං එක්කෙනෙක් කියල නෑ එක එක දේට වෙන වෙනම ස්මාර්ට් අය ඉන්නවා.
මෝටිවේෂන් වගේ ආදර්ශයට ගන්න - ප්‍රියංග පුෂ්පකුමාර සර්
ආගමික (Spiritual) - සමන්තබද්‍ර මුනින්ද්‍ර
විද්‍යාත්මක / ගවේෂණ - Dr. රෝහිත රාජපක්ස
අද්යාපනික - මුතු ගලගේ දිනේස් සර්
කන්න ඕන බොන්න ඕනා වගේ - කලබ් වසන්ත අයියා
එන්ටටේන්මන්ට් - Dr. තාබු ගල සර්