මේකේ shortcut customize කරන්නේ කොහොමද කියපන්කො
opera එකේනම් උන් දීලා තියෙනවනේ

Sahenna watina. Mata ram usage eka hinda, chrome epa wela heteye. Will check this.


mama us ekaranne slimjet kiyala ekak bn ekath patta speed

ELA REP++
TFS +++



shortcut නම් pin කරගන්න වගේ තමා පුළුවන්. most visited sites එතනට auto වැටෙන්නෙ. නැත්තන් bookmark දාගන්න එක තමා ලේසි
[/CENTER]
නැ නැ මට ඕන කරන්නේ open new tab, close tab, bookmark this page වගේ දේවල් වලට අදාළ ශෝර්ට්කට් වෙනස් කරන්න. ඒක කරන්නේ කොහොමද?

ඇන්ඩ්රොයිඩ් මොබයිල්වලට හොද මොකද්ද ඩේටා සේව්කර ගෙන ඉන්ටර්නෙට් යන්න
UC හොදයි ඒත් uc එකේ අපේ data උස්සන කේස් එකක් තියෙනව. මේක try කරල බලන්න