ඔයා use කරන Web Browser එක මොකක්ද ?

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    මේකේ shortcut customize කරන්නේ කොහොමද කියපන්කො
    opera එකේනම් උන් දීලා තියෙනවනේ

    shortcut නම් pin කරගන්න වගේ තමා පුළුවන්. most visited sites එතනට auto වැටෙන්නෙ. නැත්තන් bookmark දාගන්න එක තමා ලේසි :yes:

    Annotation-2019-01-19-191844.jpg
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    shortcut නම් pin කරගන්න වගේ තමා පුළුවන්. most visited sites එතනට auto වැටෙන්නෙ. නැත්තන් bookmark දාගන්න එක තමා ලේසි :yes:
    [/CENTER]

    නැ නැ මට ඕන කරන්නේ open new tab, close tab, bookmark this page වගේ දේවල් වලට අදාළ ශෝර්ට්කට් වෙනස් කරන්න. ඒක කරන්නේ කොහොමද?
     
    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    නැ නැ මට ඕන කරන්නේ open new tab, close tab, bookmark this page වගේ දේවල් වලට අදාළ ශෝර්ට්කට් වෙනස් කරන්න. ඒක කරන්නේ කොහොමද?

    keyboard shortcut ද :confused:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්වලට හොද මොකද්ද ඩේටා සේව්කර ගෙන ඉන්ටර්නෙට් යන්න
     
    • Like
    Reactions: Mr.Freak

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්වලට හොද මොකද්ද ඩේටා සේව්කර ගෙන ඉන්ටර්නෙට් යන්න

    UC හොදයි ඒත් uc එකේ අපේ data උස්සන කේස් එකක් තියෙනව. මේක try කරල බලන්න