apo ban user logins details save venne nathnam ithin chora ban

Brave eke samahara sites wala thiyena scripts weda karanne naa. Login/register wage functions ethakota weda karanne naa. e welawata shields disable karala thamai login wenna ona.

තෑන්ක්ස් මචන්. මේ තියෙන්නේ මම පාවිච්චි කරන බ්‍රව්සර්ස්.
![]()

bump
මම ඔපෙරා පාවිච්චි කරන්නේ හේතු 2ක් නිසා.
බ්‍රවුසරෙටම vpn එකක් එනවා
අනිත් එක ෆ්ලො ද මොකද්ද එකෙන් පෝන් එකයි ඩෙස්ක්ටොප් බ්‍රවුසරෙයි කනෙක්ට් කරන්න පුළුවන්. pc එකෙන් මොනාහරි බලබල ඉන්නකොට එපා උනොත් ෆ්ලො එකට දාපු ගමන් පෝන් එකට මැසේජ් එක එනවා. එක ඇදට ගිහින් පෝන් එකෙන් බලන්න පුළුවන්.![]()
opera තරම් මට නම් සෙට් වුනේ නෑ වෙන මොකක්වත් ...මට පොඩ්ඩක් opera එකයි brave එකයි compare කරල කියනවද brave එක opera එකටත් වඩා හොද වෙන හේතුව .....ඔක්කොමත් හරි මට හිතාගන්න බැරි අහන අහන එකා google chrome කොහොම use කරනවද මන්ද කියල

opera තමා ඉතින් අවුරුදු 2ක ඉදන්
brave දාගත්තා. ඒත් මට අවශ්‍ය පහසුකම් නෑ![]()