ඔයා use කරන Web Browser එක මොකක්ද ?

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    Brave eke samahara sites wala thiyena scripts weda karanne naa. Login/register wage functions ethakota weda karanne naa. e welawata shields disable karala thamai login wenna ona.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තෑන්ක්ස් මචන්. මේ තියෙන්නේ මම පාවිච්චි කරන බ්‍රව්සර්ස්. :rolleyes:

    BZUBgdC.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    bump

    මම ඔපෙරා පාවිච්චි කරන්නේ හේතු 2ක් නිසා.
    බ්‍රවුසරෙටම vpn එකක් එනවා
    අනිත් එක ෆ්ලො ද මොකද්ද එකෙන් පෝන් එකයි ඩෙස්ක්ටොප් බ්‍රවුසරෙයි කනෙක්ට් කරන්න පුළුවන්. pc එකෙන් මොනාහරි බලබල ඉන්නකොට එපා උනොත් ෆ්ලො එකට දාපු ගමන් පෝන් එකට මැසේජ් එක එනවා. එක ඇදට ගිහින් පෝන් එකෙන් බලන්න පුළුවන්. :rofl:

    ක්‍රෝම් එකට ලොග් වෙලා හිටියමත් බලබලා හිටපු ටැබ්ස් ගන්න පුලුවන් නේද ?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    opera තරම් මට නම් සෙට් වුනේ නෑ වෙන මොකක්වත් ...මට පොඩ්ඩක් opera එකයි brave එකයි compare කරල කියනවද brave එක opera එකටත් වඩා හොද වෙන හේතුව .....ඔක්කොමත් හරි මට හිතාගන්න බැරි අහන අහන එකා google chrome කොහොම use කරනවද මන්ද කියල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    opera තරම් මට නම් සෙට් වුනේ නෑ වෙන මොකක්වත් ...මට පොඩ්ඩක් opera එකයි brave එකයි compare කරල කියනවද brave එක opera එකටත් වඩා හොද වෙන හේතුව .....ඔක්කොමත් හරි මට හිතාගන්න බැරි අහන අහන එකා google chrome කොහොම use කරනවද මන්ද කියල

    opera තමා ඉතින් අවුරුදු 2ක ඉදන්
    brave දාගත්තා. ඒත් මට අවශ්‍ය පහසුකම් නෑ :dull:
     
    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    opera තරම් මට නම් සෙට් වුනේ නෑ වෙන මොකක්වත් ...මට පොඩ්ඩක් opera එකයි brave එකයි compare කරල කියනවද brave එක opera එකටත් වඩා හොද වෙන හේතුව .....ඔක්කොමත් හරි මට හිතාගන්න බැරි අහන අහන එකා google chrome කොහොම use කරනවද මන්ද කියල

    opera තමා මම use කලේ. opera එකේ brave එකට වඩා features තියේ ඒත් brave simple ui + lightweight + privacy protected. ඒ නිසා මම use කරන්නෙ :yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    අඩේ මම Chrom එක යූස් කරන්නේ එත් එපා වේනවා මේ රෑම් එක කන නිසා... අනිත් එවා එකක්වත් ස්පීඩ් නෑ නේ Chrom එක තරම්...