ඔයිල් ලීක් එකක්

ඔයිල් ලීක් එකක්

මචන්ලා නිසන් සනී එකක එන්ජිමේ ඔයිල් ලීක් එකක් වගෙ පේනවා :( ඒක හරියටම ඔයිල් ලීක් එකක්ද කියලා දැනගන්නෙ කොහොමද? ඔයිල් ලීක් එකක් නම් හදාගන්න ලොකු වියදමක් යයිද ?
 
Htc1

Junior member
  • May 15, 2015
    158
    12
    18
    car eka park karana thana yatata machan daapan paththara kola tikak. daala thiyahan oil watenakan. eeta passe paththara kole aran balahan monawada watila thiyenne, kothanin wageda watila thiyenne kiyala, eeta passe balamu repair eka gana
     
    • Like
    Reactions: nimesha95
    මචන් එන්ජිම ලගින් එන්නෙ ඔය 16 valve කියලා ගහලා තියන තැනට පහලින් අයිනෙන් ලීක් වෙන්නෙ
    IMGP9465.jpg
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මචන් එන්ජිම ලගින් එන්නෙ ඔය 16 valve කියලා ගහලා තියන තැනට පහලින් අයිනෙන් ලීක් වෙන්නෙ
    IMGP9465.jpg
    apo podi wadak neh,
    Valve Cover Gasket eken leak wenne, aluth gasket ekak danna,
    wena kohewath leak thiynewa d balanna yata,
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    valve cover gasket eka thamai machan. maha loku scene ekak nemei. :yes:

    samahara welawata machan othana thiyena ana tika burul athi. poddak balapan
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    මචන් එන්ජිම ලගින් එන්නෙ ඔය 16 valve කියලා ගහලා තියන තැනට පහලින් අයිනෙන් ලීක් වෙන්නෙ
    IMGP9465.jpg

    rocker cover gasket eken leak wenne,,, gasket eka aluthen dhanda ,,, echchara loku job ekak newei,,
     
    LX570

    Member
    Jun 18, 2015
    5
    1
    0
    ලොකුවට hitanna දෙයක් නෑ .........valve cover එකේ packing එක upset වෙලා.....sure.....එක නම් ලොකු ගානක් යන නැ.....original packing එක දාපන්......හොද waddekuta පෙන්නපන් ....
     
    valve cover gasket eka thamai machan. maha loku scene ekak nemei. :yes:

    samahara welawata machan othana thiyena ana tika burul athi. poddak balapan

    rocker cover gasket eken leak wenne,,, gasket eka aluthen dhanda ,,, echchara loku job ekak newei,,

    :rofl::rofl::rofl::rofl:

    mehema karapan reta yatin paththarayak tiyala balapan...oilda kiyla.....
    sirawata....ubata oka hadanna bene neththam ahanne nene..garrage ekakata palayan bn

    ලොකුවට hitanna දෙයක් නෑ .........valve cover එකේ packing එක upset වෙලා.....sure.....එක නම් ලොකු ගානක් යන නැ.....original packing එක දාපන්......හොද waddekuta පෙන්නපන් ....

    ඔක්කොමලට ඉස්තූතියි :D