ඔය යන්නෙ සෝක් ඵකට😂😂

sannsa

Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    logo.png
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබලට පොඩි අවවාදයක් දෙන්නම්. කවදාවත් කෙල්ලොන්ට බයික් පුරුදු කරන්න යන්න එපා. කරනවා නම් පාර හොදට පළල තියන, බලු බල්ලෙක් නැති පාරක් හොයාගෙන පුරුදු කරපන්. (මත්තල එයාපෝට් පාර වගේ එකක් ). මුන් හිතන් ඉන්නේ වාහනේ හැප්පෙන්න යද්දි ඔටෝ බ්‍රේක් වදිනවා කියලා. වාහන පාරකට දානකොට කොච්චර කිව්වත් දෙපැත්ත බලන්නෙ නැ. හිතුන ගමන් දානවා. :yes:

    අත්දැකීම් ඕනි තරම් තියෙයි. :dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගුවන් යානයක් පහත් කිරීමට පෙර රෝද එළියට පැමිණෙන්නාක් මෙන් ස්කූටරෙන් කකුල් දෙකක් දෙපැත්තට පැමිණෙනවානං ඊලඟට තද බ්රේක් පාරක් සමග පාර මැද නැවැත්වීමට නියමිත බව පසුපසින් ගමන් ගන්නා වාහනයේ රියදුරා දැනගත යුතුය.

    පාරෙදි හමු වූ මිතුරිය සමග කරනා කතාව ඉතා වැදගත් බැවින් පාරේ ගමන්ගන්නා අනෙක් රියදුරන් එම කතාව නිම කර ඉඩ දෙන තුරු රැඳී සිටිය යුතුය.

    දකුනට සිග්නල් දමා, හැරවීමට ප්‍රථමව වමේ අයිනෙන් නවතා පසුපසින් වාහන එනවාදැයි බැලීම නිවැරදි ක්‍රමය වන අතර ස්කූටරයේ දෙපස ඇති කණ්නාඩි මුහුන බැලීමට ඇති උපකරනයක් පමනක් බව සිහිතබා ගතයුතුය.

    ඉදිරිපසින් සිටගෙන සිටින ළමයාගේ ආරක්ෂාව පසුපසින් සහ ඉදිරියෙන් ගමන් ගන්නා රියදුරන්ගේ වගකීමක්ම වන්නේය.

    ධාවනය කරන අතරතුර දෑත දෙපසට වැනීම සිග්නල් දැමීමක් නොවන අතර දුරකථනයේ රැඳීසිටින්නාට හෝ පසුපස ආසනයේ ගමන් කරන්නාට කරන බැනීමක් පමනක් බව සිහිතබාගන්න.