ඔය හැටිද නාකි රිලවගේ වයර් මාරුවෙලාද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    ඌ කියන කතාව හරි බන්.. video එක බලපං. ඊලමේ තේරුම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඇති. ඒත් ඔතන කතා කරපු චාපා කියන ඔලුවේ කුණු පුර්වගත්ත ගොබ්බයට මූ සරලව කියලා දුන්න, වචනෙක නෙවෙයි අන්තවාදය තියෙන්නේ කියලා. ඊලමයි දෙමල ඊලමයි පටලව ගෙන ඌ නොන්ඩි උනා , එච්චරයි.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඊළම කියල දෙමළෙන් කියන්නෙ හෙල සිංහල වගේ හෙල දෙමළ කියන වචනෙටලු..නැතුව ටැමිල් ඊළම නෙමෙයි.


    @kalhara.rokz


    Thanks for sharing. Never knew da meaning of Eelam before. Chapa is a damn idiot.
     
    • Like
    Reactions: BumbleB

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    බයියෝ හරක් කියන්නේ නිකන්ද NGO වගේ තමා දෙමල වචන ඇහුන ගමන් කොටි නැගිටිනවා :lol:

    ඔයිට වඩා වචන තියෙනවා..
    මුදලාලි,
    සීනි
    ජනාධිපති
    පයිය
    පොන්නෛ

    ඕවත් ඉතින් දෙමළ වචනනේ.. subtitle එක්ක දෙමළ film එකක් බලන්නකෝ
    හිරු, දෙරණෙත් යන්නේ දෙමළ film :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔයිට වඩා වචන තියෙනවා..
    මුදලාලි,
    සීනි
    ජනාධිපති
    පයිය
    පොන්නෛ

    ඕවත් ඉතින් දෙමළ වචනනේ.. subtitle එක්ක දෙමළ film එකක් බලන්නකෝ
    හිරු, දෙරණෙත් යන්නේ දෙමළ film :lol: :lol: :lol: :lol: :lol: :lol:

    බයියන්ගේ පොන්නවංස අර වචන වලින් බය කරලා තියෙන්නේ උන්ව :D
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචං මං ඔය වැඩසටහන බැලුවා. චාපා කියන මී හරකා ප්‍රශ්නේ ආහුවෙ. ඊලාම් කියන්නෙ ලංකාවට දෙමලෙන් කියන නමක්. මන් දන්න විදියට හෙලදිව (සිහේලේ) කියන එකේ දෙමල නම. නැත්නම් දෙමලෙන් හෙලදිව කියන එකට ක්‍යන නම පොඩ්ඩක් හොයලා කියපල්ලා. එනිසා ඊලම, ඊලාම් කිවිවට වරදක් නැ.
    හැබැයි කවුරුහරි දෙමළ ඊලාම් කිවොත් එක වැරදි. එ කියන්නෙනෙ දෙමල හෙලදිව කියන එක. දෙමල හෙලදිව කියලා එකක් නැනේ. අන්න එක ජාතිවාදී . නැතුව ඊලාම් කියන එක ජාතිවාදී නැ.
    logic තියන එකෙක් දැකීමත් සතුටුයි. ඒ තරං දුර්ලභ දෙයක්..