ඔරලෝසුවක් ගන්න help එකක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    wimaladharma sons punchi borella, okama thibuna original. around 25k with warrenty. cash nam adu karanawa kiwwa.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Kapruka Global shop එකෙන් ගෙන්නපං. ඒක තමා හොඳම දේ. මෙහේ ෆේක් මගුල් සෙට් තියෙනවා හැම තැනම.

    $100-$120 ඒකට ටැක්ස් වදී. ශිපිං වදී. මෙහෙන් ගත්තොත් නම් 25 පනිනවා සුවර්!!!

    විමලධර්ම එකේ නම් ඔර්ලෝසු හොඳයි මචෝ..මම එකක් අරන් තියෙනව මගේ ගුරුවරයෙකුට දෙන්න..සෝලා පවර් එකක් තාම වැඩ ඇති කියල හිතනවා..

    මගේ ගාව නම් ඔර්ලෝසු දෙකයි තියෙන්නේ එකක් මේක..

    HCC38809.jpg

    අනික මේක

    127436935_3_644x461_chasy-casio-mrw-200h-1b2v-naruchnye-chasy.jpg

    දෙකම ගොඩක් ලොකු ගනන් නෙමේ..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    විමලධර්ම එකේ නම් ඔර්ලෝසු හොඳයි මචෝ..මම එකක් අරන් තියෙනව මගේ ගුරුවරයෙකුට දෙන්න..සෝලා පවර් එකක් තාම වැඩ ඇති කියල හිතනවා..

    මගේ ගාව නම් ඔර්ලෝසු දෙකයි තියෙන්නේ එකක් මේක..

    http://i153.photobucket.com/albums/s229/gaul_2007/Swiss%20Army%20Original/HCC38809.jpg

    [SIZE="4"][COLOR="DarkOrchid"]අනික මේක[/COLOR][/SIZE]

    [IMG]http://img34.olx.ua/images_slandocomua/127436935_3_644x461_chasy-casio-mrw-200h-1b2v-naruchnye-chasy.jpg

    [SIZE="4"][COLOR="darkorchid"]දෙකම ගොඩක් ලොකු ගනන් නෙමේ..[/COLOR][/SIZE][/QUOTE]

    කොහොමද ගණන් ??:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    විමලධර්ම එකේ නම් ඔර්ලෝසු හොඳයි මචෝ..මම එකක් අරන් තියෙනව මගේ ගුරුවරයෙකුට දෙන්න..සෝලා පවර් එකක් තාම වැඩ ඇති කියල හිතනවා..

    මගේ ගාව නම් ඔර්ලෝසු දෙකයි තියෙන්නේ එකක් මේක..

    HCC38809.jpg

    අනික මේක

    127436935_3_644x461_chasy-casio-mrw-200h-1b2v-naruchnye-chasy.jpg

    දෙකම ගොඩක් ලොකු ගනන් නෙමේ..

    Kiyada machan gathhe
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද ගණන් ??:P

    Kiyada machan gathhe

    ඔය ඔර්ලෝසු දෙකම ගත්තේ ලංකාවෙන් නෙමේ.මම හිතන්නේ දෙකටම ගිය ගාන රු10,000කට කිට්‍ටු වෙන්න ඕන.:dull::dull::dull::dull:

    විමලධර්ම එකෙන් නම් ගත්තේ ටිකක් ලොකු ගානක එකක් ඒ දවස් වල (2010)ගත්තේ ගණන් නම් මතක නෑ...ඒක නම් මගේ A/L ගුරුතුමෙක්ට දෙන්න..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me watch eka fake kiala hodata penawa.

    rislet ekai skyfi ekai dekama fake ewa tahmai wikunanne, original ewa 25k wenawa aduma tharamin.