ඔරලෝසුවක් ගන්න help එකක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔරලෝසුවක් ගන්න help එකක්

    මචන් ලා මට මේ watch එක ගන්න තැනක් කියන්න මේකම මේ පාටම එකක්,

    model Casio Edifice EF-554
    colour :- light blue

    14ihbud.jpg


    35338zn.jpg


    fake එකක් නෙමේ හොද quality එකක් ඔක්කොම chronograph වැඩ කරන එකක්
    china AAA quality වුනත් කමක් නැ

    කට්ටිය දන්න තැන් ටිකක් දාන්න



    දන්නේ නැත්තම් bump එකක් හරි දාලා යන්න
     
    Last edited:
    • Like
    Reactions: agrmrs and windows7

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kapruka Global shop එකෙන් ගෙන්නපං. ඒක තමා හොඳම දේ. මෙහේ ෆේක් මගුල් සෙට් තියෙනවා හැම තැනම.
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Kapruka Global shop එකෙන් ගෙන්නපං. ඒක තමා හොඳම දේ. මෙහේ ෆේක් මගුල් සෙට් තියෙනවා හැම තැනම.

    $100-$120 ඒකට ටැක්ස් වදී. ශිපිං වදී. මෙහෙන් ගත්තොත් නම් 25 පනිනවා සුවර්!!!

    MC එකේ ශොප් ගොඩක් තියෙනවා මචං. ගාන තමයි අවුල මචං :rofl:

    මචන් china එක වුනත් කමක් නැ හොද එකක්
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    machan mama nm yaluwekta kyala tissot ekak genna gaththa 13000/= une eth fb eke ma shop eke gana thibuna pdk call karala hari balanna

    http://www.skyfi.lk/

    Address:
    Skyfi
    39, Fortune Arcade,
    Galle Road, Colombo 04,
    Sri LankaTelephone:: 0777 223 423, 0112 055 968
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් china එක වුනත් කමක් නැ හොද එකක්

    :baffled:
    එපා යකෝව්.. ඕක ebay හරි amazon හරි සර්ච් කරලා ලින්ක් එක අරගෙන යවපං කපෘකට. උන්ගේ කොටේශන් එක ෆ්රී එවනවා. ඒ ගාන බලලා ඉඳපං. ගන්න එපා ෆේක් මගුල්..:no:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    machan mama nm yaluwekta kyala tissot ekak genna gaththa 13000/= une eth fb eke ma shop eke gana thibuna pdk call karala hari balanna

    http://www.skyfi.lk/

    Address:
    Skyfi
    39, Fortune Arcade,
    Galle Road, Colombo 04,
    Sri LankaTelephone:: 0777 223 423, 0112 055 968


    මුගෙන් මලාට ගන්න එපා ඔක්කොම Fake තියෙන්නේ බොරු කියල මිනිස්සු අන්දනවා අපේ අය්යට 1ක් ගන්න මම ගිය මුන් ලඟට
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63

    මුගෙන් මලාට ගන්න එපා ඔක්කොම Fake තියෙන්නේ බොරු කියල මිනිස්සු අන්දනවා අපේ අය්යට 1ක් ගන්න මම ගිය මුන් ලඟට

    ade ehamda mama danne naha sry machan