ඔරිජිනල් මී පැණි හදුනාගන්නේ කෙසේද
market එකේදී ඔරිජිනල් බව check කල හැකිද ?
market එකේ ඇති ඔරිජිනල් product එක , brand එක කියන්න
market එකේදී ඔරිජිනල් බව check කල හැකිද ?
market එකේ ඇති ඔරිජිනල් product එක , brand එක කියන්න
mee messata seeni dunnama uuu peni hadanawa. mal wala wage na 
seeni dila hadawanne bn emee wada pitin ganna, nathnam facebook groups tiyanawa mee masi palane karana ayage, ewage ekakin balala araganna
seeni diya karala dena tharamak un wada wala daanawaමුස්ලිම් = කවදද පියෝ දුන්නේ.Barakath![]()
ඉතා පිටිසර ගම් පැති වල - වල් මී මුට්ටි තියෙනවා. අන්න ඔරිජිනල් _ මම ලගදි ගියා දඹුල්ලේ කිතුල්හිටියාවේ ගියා - මම ගත්තා ඒ ගමෙන් . අන්න පට්ට බඩුමුට්ටි මී පැණි..හොය ගන්න පුළුවන් -හොරණත් තියෙනවා ...
ඇත්තද බොරුද දන්නේ නැහැ බන් මම අහලා තියනවා අපේ අයියලා ඔය දේවල් වලින් රිංගලා යන්න විදි හොයාගෙන කියලාගිණි පෙට්ටියේ red phosparus දාරේ මී පැණි ගාලා, ගිණි කූර ගහපන්. පත්තු වුණා නම් සිරා බඩු.
තව වතුර වීදුරුවකට බින්දුවක් 10cm උඩ ඉඳන් අතාරින්න. දිය නොවී අඩියටම බහිනවා නම් සිරා බඩු.
අනෙක තමා , aroma + මත් ගතිය...
Need experience
බරකා ඔරිජිනල් කියන්න උඹලට පිස්සු ද?
sugar +
https://m.alibaba.com/product/60462311806/Honey-Artificial-Flavors-Food-Grade-Honey.html
හොරණ කොයි හරියෙද බන්මුස්ලිම් = කවදද පියෝ දුන්නේ.මුන් ගේ සයිට් කොහේද තියෙන්නේ.
කවුරුවත් දන්නේ නැ. අමු මුලාවක්...
ව්‍යාපාරික මීපැණි දැන් හදන්නේ - මී මැස්සන්ට රට ඉදි ජුස් බෙන්න දිලා - අපේ අයියා පියෝ දෙන්නේ එහෙමයි.. අන්න ඒකයි.. සීන් එක![]()
නියමයිනේ, මටත් ආසයි මි පෙට්ටි දෙකක් විතර හදලා වත්තේ තියන්නඒ කාලේ නම් මමත් වික්කා