Questions ඔරිජිනල් මී පැණි ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ඔරිජිනල් මී පැණි හදුනාගන්නේ කෙසේද
    market එකේදී ඔරිජිනල් බව check කල හැකිද ?
    market එකේ ඇති ඔරිජිනල් product එක , brand එක කියන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ගිණි පෙට්ටියේ red phosparus දාරේ මී පැණි ගාලා, ගිණි කූර ගහපන්. පත්තු වුණා නම් සිරා බඩු.

    තව වතුර වීදුරුවකට බින්දුවක් 10cm උඩ ඉඳන් අතාරින්න. දිය නොවී අඩියටම බහිනවා නම් සිරා බඩු.

    අනෙක තමා , aroma + මත් ගතිය...

    Need experience

    බරකා ඔරිජිනල් කියන්න උඹලට පිස්සු ද? 🤣

    sugar +
    https://m.alibaba.com/product/60462311806/Honey-Artificial-Flavors-Food-Grade-Honey.html
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Original මී පැණි නම් මී වදෙන් බලන් ඉද්දි ගන්න තැනකින් ගන්න පුලුවන් නම් ශුවර් ඉතින්.. mass market ගොඩක් ඒවාට ගොඩක් අනම් මනම් එකතු කරනවා

    https://www.netflix.com/au/title/80146284
    මේකෙ පලවෙනිම එපිසෝඩ් එකේ ඕක ගැන තියෙන්නෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    kawalam okkoma dan. kele gihin kadagena enna one orgilnal one nam. mehe thiyana ewa seeni dala hadana ewa :lol: mee messata seeni dunnama uuu peni hadanawa. mal wala wage na :P
     
    • Love
    Reactions: Achilles_Troy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    මන් අහල තියෙනවා බල්ලො මී ඉටි කලවම් මීපැණි කන්නෙ නෑ කියලා. (ඇත්ත නැත්ත නොදනී)
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මුස්ලිම් = කවදද පියෝ දුන්නේ. 🤣🤣 මුන් ගේ සයිට් කොහේද තියෙන්නේ. 😛😝😜 කවුරුවත් දන්නේ නැ. අමු මුලාවක්... 🥺😢😭

    ඉතා පිටිසර ගම් පැති වල - වල් මී මුට්ටි තියෙනවා. අන්න ඔරිජිනල් _ මම ලගදි ගියා දඹුල්ලේ කිතුල්හිටියාවේ ගියා - මම ගත්තා ඒ ගමෙන් . අන්න පට්ට බඩු 😍🥰 මුට්ටි මී පැණි..හොය ගන්න පුළුවන් -හොරණත් තියෙනවා ...

    ව්‍යාපාරික මීපැණි දැන් හදන්නේ - මී මැස්සන්ට රට ඉදි ජුස් බෙන්න දිලා - අපේ අයියා පියෝ දෙන්නේ එහෙමයි.. අන්න ඒකයි.. සීන් එක 😁😁
     
    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    ගිණි පෙට්ටියේ red phosparus දාරේ මී පැණි ගාලා, ගිණි කූර ගහපන්. පත්තු වුණා නම් සිරා බඩු.

    තව වතුර වීදුරුවකට බින්දුවක් 10cm උඩ ඉඳන් අතාරින්න. දිය නොවී අඩියටම බහිනවා නම් සිරා බඩු.

    අනෙක තමා , aroma + මත් ගතිය...

    Need experience

    බරකා ඔරිජිනල් කියන්න උඹලට පිස්සු ද? 🤣

    sugar +
    https://m.alibaba.com/product/60462311806/Honey-Artificial-Flavors-Food-Grade-Honey.html
    ඇත්තද බොරුද දන්නේ නැහැ බන් මම අහලා තියනවා අපේ අයියලා ඔය දේවල් වලින් රිංගලා යන්න විදි හොයාගෙන කියලා
    මුස්ලිම් = කවදද පියෝ දුන්නේ. 🤣🤣 මුන් ගේ සයිට් කොහේද තියෙන්නේ. 😛😝😜 කවුරුවත් දන්නේ නැ. අමු මුලාවක්... 🥺😢😭

    ව්‍යාපාරික මීපැණි දැන් හදන්නේ - මී මැස්සන්ට රට ඉදි ජුස් බෙන්න දිලා - අපේ අයියා පියෝ දෙන්නේ එහෙමයි.. අන්න ඒකයි.. සීන් එක 😁😁
    හොරණ කොයි හරියෙද බන්
    ඒ කාලේ නම් මමත් වික්කා
    නියමයිනේ, මටත් ආසයි මි පෙට්ටි දෙකක් විතර හදලා වත්තේ තියන්න