ඔලුවෙ තබා ගතයුතු කරුණක්

AnuradhaRa

Well-known member
  • ඔලුවෙ තබා ගතයුතු කරුණක්

    බොලව් ගෑණියෙක්ගෙ ඇඟට අරව ගියාම (ශ්‍රක්‍රණු) උපරිම දවස් 5 ක් යනකං සජීවීව පවතින්ඩ පුලුවං. ඒත් සාමාන්‍යයෙන් නං දවස් 2-3 අතර කාලයක් සජීවීව පවතිනව
     
    • Like
    Reactions: Spetsnaz

    AnuradhaRa

    Well-known member
  • සරු කාලෙ හරි නං, දෙන්න වැඩේ කරල නැගිටින්ඩ කලිං (පැය භාගයත්-පැයත් අතර) සෛල දෙක එක්වෙලා පිලිසිඳගෙනත් හමාරයි.. :shocked:

    (Fertilization: Sperm Penetrates Egg) - Conception
     
    Last edited:

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    keep-calm-and-use-a-condom-37.png
     

    AnuradhaRa

    Well-known member
  • දැං එතකොට දෙන්නෙක් එකතු වෙලා පැයක් යන්ඩ කලිං, Conceive වෙන්ඩත් පුලුවං. නැතත් ලොකු කාලයක් යන්නෙ නෑ ඒ වැඩේට. ඒත් POSTINOR – 2 දවස් තුනක් ඇතුලත බොන්ඩ කියල කියන්නෙ.. කලලය ගර්භාශෙ තැන්පත් නොවුණට, පිලිසිඳුණු කලලය තියෙනව මේ වෙනකොට.
    ඒකත් එක්තරා විදියක ගබ්සාවක් :sorry:
     
    Last edited:

    Similar threads