ඔලුවෙ තබා ගතයුතු කරුණක් බොලව් ගෑණියෙක්ගෙ ඇඟට අරව ගියාම (ශ්‍රක්‍රණු) උපරිම දවස් 5 ක් යනකං සජීවීව පවතින්ඩ පුලුවං. ඒත් සාමාන්‍යයෙන් නං දවස් 2-3 අතර කාලයක් සජීවීව පවතිනව