මගේ ඔලුවෙ දකුනු පැත්ත ඇතුලෙන් මාර කැක්කුමක් එනවා බන් විදුලි කොටනවා (එක තැනක ඉඳලා විසිරිලා යනවා වගේ තමා රිදෙන්නෙ) වගේ ඒ කැක්කුම තත්පර 5ක් වගේ තමා තියෙන්නෙ. විනාඩියක් ඇතුලත් එහෙම දෙතුන් පාරක් රිදිලා හරිය්නවා, ඔහොම දවසට දෙතුන් පාරක් වෙනවා. මට මතක ඔයිට කලින් වම් පැත්ත රිදුනේ. දැන් නම් දකුන. migraine කියන්නෙ මේක්ටද බන්
.. කෝකටත් ඩොකෙක්ට පෙන්නලා විස්තර කියපන්...