ඔලුවෙ පැත්තක් රිදෙනවා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මගේ ඔලුවෙ දකුනු පැත්ත ඇතුලෙන් මාර කැක්කුමක් එනවා බන් විදුලි කොටනවා (එක තැනක ඉඳලා විසිරිලා යනවා වගේ තමා රිදෙන්නෙ) වගේ ඒ කැක්කුම තත්පර 5ක් වගේ තමා තියෙන්නෙ. විනාඩියක් ඇතුලත් එහෙම දෙතුන් පාරක් රිදිලා හරිය්නවා, ඔහොම දවසට දෙතුන් පාරක් වෙනවා. මට මතක ඔයිට කලින් වම් පැත්ත රිදුනේ. දැන් නම් දකුන. migraine කියන්නෙ මේක්ටද බන් o_O
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    migraine wage neda. matath issara AL karanakot 1 parak haduna. rest karapan. badaginne enna epa. stress adukaraganin.
     
    • Love
    Reactions: CorD SaC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මයිග්‍රෙන් ඔහොම තත්පර 5න් හොඳ වෙනවා නම් බැරියැයි. මට පොඩි කාලේ තිබ්බ අවුරුදු දෙකක් වගේ,. පුදුම කරුමයක් වින්දේ. 6-7 වසර වල වගේ. දවල් 12න් පස්සේ ඔලුව කැක්කුම ගන්නවා ඉන්න බෑ. ගෙදර ඇවිල්ල කන්නෙත් නෑ දවල්ට බුදියගන්නවා. එපා වෙනවා ඒක නම්. CT scan පවා කළා. මුකුත් නෑ අහුවුනේ. අන්තිමේ නිකන්ම හොඳ වුනා. අවුරුදු 2ක් වද වින්දා. ඔලුව ගහගන්නවා බිත්තියේ ඒ කාලේ. 😣
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මගේ ඔලුවෙ දකුනු පැත්ත ඇතුලෙන් මාර කැක්කුමක් එනවා බන් විදුලි කොටනවා (එක තැනක ඉඳලා විසිරිලා යනවා වගේ තමා රිදෙන්නෙ) වගේ ඒ කැක්කුම තත්පර 5ක් වගේ තමා තියෙන්නෙ. විනාඩියක් ඇතුලත් එහෙම දෙතුන් පාරක් රිදිලා හරිය්නවා, ඔහොම දවසට දෙතුන් පාරක් වෙනවා. මට මතක ඔයිට කලින් වම් පැත්ත රිදුනේ. දැන් නම් දකුන. migraine කියන්නෙ මේක්ටද බන් o_O

    පිස්සුද බන්. migraine හැදුනම අඩු ගානේ වරුවක් තියෙනවා. මටනම් දවසකටත් වැඩිය තිබුණු වෙලාවල් තියෙනවා. pain එක උපරිම වෙලාවට දරා ගන්න අමාරුයි. vomit වෙනවා. කරුම ලෙඩක් ඒකනම්. කෝකටත් ඉතින් පෙන්නල බලපන් ඩොකෙකුට. ඒකෙම මුල් අවදියද දන්නේ නැහැනේ.
     
    • Love
    Reactions: CorD SaC

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම හිතුව්වේ මට තියන භයානක ලෙඩක් කියල.. බලද්දී කිරියේ ගොඩක් උන්ට තියනවා නේ . :baffled: .. කෝකටත් ඩොකෙක්ට පෙන්නලා විස්තර කියපන්...

    උඹට තියන ලක්ශන ටික google කරපන්කෝ
    එතකොට ජීවිතයේ අනියත බව, පින් කරගන්න එහෙමත් හිතෙනවා
    මොන රෝග ලක්ශනේ ගූගල් කරත් එක්කො කැන්සර් එකක්, එකකො HIV කියලා වගේ තමයි google එකේ කියන්නෙ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මයිග්‍රෙන් ඔහොම තත්පර 5න් හොඳ වෙනවා නම් බැරියැයි. මට පොඩි කාලේ තිබ්බ අවුරුදු දෙකක් වගේ,. පුදුම කරුමයක් වින්දේ. 6-7 වසර වල වගේ. දවල් 12න් පස්සේ ඔලුව කැක්කුම ගන්නවා ඉන්න බෑ. ගෙදර ඇවිල්ල කන්නෙත් නෑ දවල්ට බුදියගන්නවා. එපා වෙනවා ඒක නම්. CT scan පවා කළා. මුකුත් නෑ අහුවුනේ. අන්තිමේ නිකන්ම හොඳ වුනා. අවුරුදු 2ක් වද වින්දා. ඔලුව ගහගන්නවා බිත්තියේ ඒ කාලේ. 😣

    yes, I had this same experience.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    උඹට තියන ලක්ශන ටික google කරපන්කෝ
    එතකොට ජීවිතයේ අනියත බව, පින් කරගන්න එහෙමත් හිතෙනවා
    මොන රෝග ලක්ශනේ ගූගල් කරත් එක්කො කැන්සර් එකක්, එකකො HIV කියලා වගේ තමයි google එකේ කියන්නෙ.
    ඔව් බන් . මම එහම බලලා තියනවා.. cancer තුන හතරක් තියනවා එහෙම බැලුවම. මම අත ඇරලා ඉන්නේ කොහොමත් දැන්. 😁
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මචන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්. ස්පෙශලිස්ට් කෙනෙක්ට. කල් දාන්නෙපා. බය වෙන්නත් එපා.
     
    • Love
    Reactions: CorD SaC

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,474
    113
    ඇල්ල
    මගේ ඔලුවෙ දකුනු පැත්ත ඇතුලෙන් මාර කැක්කුමක් එනවා බන් විදුලි කොටනවා (එක තැනක ඉඳලා විසිරිලා යනවා වගේ තමා රිදෙන්නෙ) වගේ ඒ කැක්කුම තත්පර 5ක් වගේ තමා තියෙන්නෙ. විනාඩියක් ඇතුලත් එහෙම දෙතුන් පාරක් රිදිලා හරිය්නවා, ඔහොම දවසට දෙතුන් පාරක් වෙනවා. මට මතක ඔයිට කලින් වම් පැත්ත රිදුනේ. දැන් නම් දකුන. migraine කියන්නෙ මේක්ටද බන් o_O

    මගෙත් රිදෙනවා පට්ට විදියට, රැට වැඩ කරන නිසා වෙන්න ඇති කියලා මම හිතන්නේ. හැමදාම නිදා ගන්න කොට 4 පහ විතර වෙනවා. දවල්ට නින්ද යන්නේ. පොඩි එකා ඇවිල්ලා නැගිට්ටනවා. නැත්තම් රුම් එකට ඇවිල්ලා පිස්සු නටනවා. මාත් දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන්න ඉන්නේ. ගියාම කියා රැට නිදා ගන්න කියලා. මගේ රැම් එක දවල්ටත් පට්ට කරුවල විදියට ඒසි දලා හදලා තියෙන්නේ. පොඩි එකා තමයි සින් එක. වයිෆ් ගහනවත් එක්ක. අනේ මන්ද විසදුමක් නෑ මේක...
     
    • Like
    Reactions: CorD SaC

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    1607612349677.png

    location eka anuwa nan migraine wenna one. Matath thiyanwa habai uba kiyanwa wage ikmanata hariya na. Kotte badagena adata wela inna wenwa. Nidagena aharunoth thamai poddak hari sahanayak thiyenne.