බල බල ඉන්න එපා.හෙමිබිරිස්සාවට නමි ඔලුවෙි සෙම හිරවුනාම ඔලුව කැක්කුම එනවා.සෙම නහයෙන් කටෙන් එලියට ඇදලා දාලා. වාශ්ප ටිකක් අල්ලපන්.කොත්තමල්ලි බොන්න.ජිවනි බොන්න.
මට පොය දවස ඉදලා හෙමිබිර්සාව කැස්ස ටිකක් තියනවා.තාම ඇග ඔලුව අමාරැව තියනවා.මට සෙම වැඩිවෙලා.මට අවුරැදද 1 මාරකින් හැදුනෙ නැහැ.ආයුර්වෙිද යන්න.සෙම අවුස්සලා බුරැල් කරලා ගන්නවා බෙහෙත්වලට.එතකොට එලියට ඇදලා දාන්න.දවස් 2 කින් හරියයි.
මෙිකෙ දාදා ඉන්න එපා බන්.තමන්ට කාටහරි ලෙඩක් තියනවනමි ආයුර්වෙිද හරි ඉංග්‍රිසි වෙදකමට ඉක්මනට යන්න බල බල ඉන්න එපා.මෙතන වෛද්‍යවරයෙක් ඉන්නවනමි එයාව හොයලා PM කරන්න.ගොඩ වෙදකමි හරියන්නෙ නැහැ.