ඔලුවේ කැක්කුම

SSilva-222

Member
Dec 20, 2015
72
1
0
මචන්ලා මට දැන් සතියක විතර ඉදලා ඔලුවේ කැක්කුමක් තියෙනවා හැබැයි ඒක එන්නේ උදේ 8 ට 8.30 ට වගේ එක නැති වෙනවා 11.30 ට වගේ, සෙමත් ටිකක් තියෙනවා බෙහෙතුත් ගත්ත නමුත් තාම එක එනවා උදේට, මට මේ දවස් වල විභාගත් තියෙනවා කවුරු හරි දන්නා කෙනෙක් උදව්වක් කරනවද ? මොන හරි බෙහෙතක් හරි :(
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ලා මට දැන් සතියක විතර ඉදලා ඔලුවේ කැක්කුමක් තියෙනවා හැබැයි ඒක එන්නේ උදේ 8 ට 8.30 ට වගේ එක නැති වෙනවා 11.30 ට වගේ, සෙමත් ටිකක් තියෙනවා බෙහෙතුත්
    ගත්ත නමුත් තාම එක එනවා උදේට, මට මේ දවස් වල විභාගත් තියෙනවා කවුරු හරි දන්නා කෙනෙක් උදව්වක් කරනවද ? මොන හරි බෙහෙතක් හරි :(

    උඹ හරි, හුඟක් අය කෙල්ලොන්ගේ පුකේ අරින්නේ , පුකේ හිල තදයි ඒ වගේම හොඳට රස්නයි , මාර ආතල් එකක් තියෙනවා දානකොට ඇතුලට

    :yes::yes:[/QUOTE]
     
    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    ඉදිරියේ රාළ;21063114 said:
    ආයුර්වේදෙට පලයන් මචෝ - ඒකෙ තියෙනවා දැන් සුපිරි බේත් සෙම නිසා එන ඔළුවෙ කැක්කුමට :yes:

    ඔව් මචං මමත් එක තමයි හිතුවේ තැන්ක්ස් මචං :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉරුවාරදය වෙන්නැති.
    ඉංග්‍රීසි බෙහෙත් මාසයක් දෙකක් මුලින්ම කරපන්,ඒකෙන් ගුණයක් නැත්නම් විතරක් සිංහල බෙහෙතක් කරල බලපන් මචං.
     
    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    ඉරුවාරදය වෙන්නැති.
    ඉංග්‍රීසි බෙහෙත් මාසයක් දෙකක් මුලින්ම කරපන්,ඒකෙන් ගුණයක් නැත්නම් විතරක් සිංහල බෙහෙතක් කරල බලපන් මචං.
    ඉංග්‍රීසි බෙහෙත් දන් තුන්පාරක ගත්ත බන් :(

    Umba maduru koil paththu karanawada? maduru koil dumatath ohoma seen ekak wenawa

    නෑ මචං මදුරු කොයිල් නම් පාවිච්චියක් නැ බන්
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    mchb dan oluwa kakkumak akka unak hadenwa uba aniwa blood akaka full blood akak check kraganin pase amaru unama kynna epa hrida ..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බල බල ඉන්න එපා.හෙමිබිරිස්සාවට නමි ඔලුවෙි සෙම හිරවුනාම ඔලුව කැක්කුම එනවා.සෙම නහයෙන් කටෙන් එලියට ඇදලා දාලා. වාශ්ප ටිකක් අල්ලපන්.කොත්තමල්ලි බොන්න.ජිවනි බොන්න.
    මට පොය දවස ඉදලා හෙමිබිර්සාව කැස්ස ටිකක් තියනවා.තාම ඇග ඔලුව අමාරැව තියනවා.මට සෙම වැඩිවෙලා.මට අවුරැදද 1 මාරකින් හැදුනෙ නැහැ.ආයුර්වෙිද යන්න.සෙම අවුස්සලා බුරැල් කරලා ගන්නවා බෙහෙත්වලට.එතකොට එලියට ඇදලා දාන්න.දවස් 2 කින් හරියයි.

    මෙිකෙ දාදා ඉන්න එපා බන්.තමන්ට කාටහරි ලෙඩක් තියනවනමි ආයුර්වෙිද හරි ඉංග්‍රිසි වෙදකමට ඉක්මනට යන්න බල බල ඉන්න එපා.මෙතන වෛද්‍යවරයෙක් ඉන්නවනමි එයාව හොයලා PM කරන්න.ගොඩ වෙදකමි හරියන්නෙ නැහැ.:no:
     
    Last edited:

    තැන්ක්ස් මචෝ :)
     
    තැන්ක්ස් මචෝ :)
    උඹට තියෙන්නෙ බඩේ ගිණියම - බඩේ ගිණියම බෙල්ලෙන් උඩට ගහනකොට තැම්බෙන කොට සෙම ගලන්න ගන්නවා. උඹේ කටේ පනුවො කාපු දත් ඇති. උගුර කට වේලෙනවා ඇති. ඔව ලෙඩේට දොස්තර බේත් නෑ :yes:
     
    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    ඉදිරියේ රාළ;21063252 said:
    උඹට තියෙන්නෙ බඩේ ගිණියම - බඩේ ගිණියම බෙල්ලෙන් උඩට ගහනකොට තැම්බෙන කොට සෙම ගලන්න ගන්නවා. උඹේ කටේ පනුවො කාපු දත් ඇති. උගුර කට වේලෙනවා ඇති. ඔව ලෙඩේට දොස්තර බේත් නෑ :yes:

    naa bn dath wala prashnayak nm na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මචං උඹේ සෙම හිර වෙලා වගේ දැනෙනවද ?
    එහෙමනං මූණෙ ඔලුවෙ කෝටර වල සෙම ගැලවිල යන බෙහෙත් තියෙනව ඩොකෙක්ට කියල ලියව ගනින්..
    නහය බුරුල් කරල හොදට හොටු හූරපං..
    කඩාගෙන යයි සමහර විට