ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක්

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මචන් නවරත්න ඔයිල් එක ගාපන්. සුපිරි ආයේ. මන් ඒක තමා ගාන්නෙ, මූනට එන්නෙත් නෑ ෆට්ට කූල් එකක් තියෙන්නේ... ලන්කාවේ ඒකේ වර්ග දෙකක් තියෙනවා එකම වගේ බෝතලේ හොදට බලපන් ඉන්දියාවෙ හදපු එකයි ලන්කාවෙ හදපු ලෝකල් එකයි. පොඩි ගාන වෙනසක් තියෙන්නේ, ඉන්දියාවෙ හදන ඔරිජිනල් එක ගනින්.
    අම්මටහුඩු මම හරියටම සතියයි ඕක use කලේ හෙම්බිරිස්සාව හැදුනා බන් පට්ට ඔලුව කැක්කුමක් එනවා ඕක හැමදාම use කරන්න බැහැ.ගාපු ගමන් නිකන් ඔලුව fridge එකකට දැම්ම වගේ.:cool:
     
    kaveensri

    Member
    Nov 23, 2011
    379
    12
    0
    Sri Lanka
    අම්මටහුඩු මම හරියටම සතියයි ඕක use කලේ හෙම්බිරිස්සාව හැදුනා බන් පට්ට ඔලුව කැක්කුමක් එනවා ඕක හැමදාම use කරන්න බැහැ.ගාපු ගමන් නිකන් ඔලුව fridge එකකට දැම්ම වගේ.:cool:
    :baffled: ehemath ekakda :eek::sorry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අම්මටහුඩු මම හරියටම සතියයි ඕක use කලේ හෙම්බිරිස්සාව හැදුනා බන් පට්ට ඔලුව කැක්කුමක් එනවා ඕක හැමදාම use කරන්න බැහැ.ගාපු ගමන් නිකන් ඔලුව fridge එකකට දැම්ම වගේ.:cool:
    :P
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    Natures secrets herbal hair tonic use karapan.hoyaganna nam amaru wei bn.habai hodai.oluwa cool wena ewa ganna epa bn.ewage thiyena menthol walin thamai cool wenne.konde yannai,sudu wennai mula thamai oya menthol thiyena oil.
     
    • Like
    Reactions: kaveensri

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    engine oil, break oil

    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එඬරු තෙල්,පොල් තෙල්,ඔලිව් තෙල් තුනම ගන්න.එඬරු තෙල් ටිකක් වැඩිපුර ගන්න.එකට කලවම් කරල ඔලුවෙ ගාන්න කලින් තෙල් ටිකක්(ඔලුවෙ ගාන ප්‍රමාණය ) අරන් රත් කරලා ඔලුවට දාලා හොඳට මසාජ් කරන්න.කොන්ඩෙ යන්නෙත් නෑ.කොන්ඩෙට හොඳ ප්‍රතිකාරයක්.:)

    අනිවා මේක ඉතාම් හොද ප්‍රතිකාරයක් වෙන්න ඕනේ...! මම දැනට ආ.10 පමණ කල් ඉදල එරුතෙල් ගානවා (Perfumed castor-oil) පට්ට මචං! මේවා ගන්න ගත්තහම එකට ඇබ්බැහිවෙනවා. එරු තෙල් ගන්නවනම් මොරවක බ්‍රෑන්ඩ් එක ගන්න .....:D
     
    • Like
    Reactions: kaveensri

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    sawandara mulak daala sudhu handun kudu daala gedaradima pol thel tikak hinda ganna.
     
    kaveensri

    Member
    Nov 23, 2011
    379
    12
    0
    Sri Lanka
    thel gawama kohomath munata enawa thama ban.. mona thela gawath eka wenawa wenawa wenawamai.. hodame de wadiya konde piranna wenne nathi athin konde hadaganna puluwan cut ekak kapana.. ona welawata witharai hair wax ekak use karapan. gatsby eka hodai..
    munata ena eka thma bn epama karapu dhe..thanks

    අනිවා මේක ඉතාම් හොද ප්‍රතිකාරයක් වෙන්න ඕනේ...! මම දැනට ආ.10 පමණ කල් ඉදල එඬරුතෙල් ගානවා (Perfumed castor-oil) පට්ට මචං! මේවා ගන්න ගත්තහම එකට ඇබ්බැහිවෙනවා. එරු තෙල් ගන්නවනම් මොරවක බ්‍රෑන්ඩ් එක ගන්න .....:D
    8.gif
    results thiyenawada bn
    sawandara mulak daala sudhu handun kudu daala gedaradima pol thel tikak hinda ganna.
    pol thel munata enawa bn..thanks
    මේක බලපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1117682

    උදවුවක් වෙයි.
    thanks machna
    mata nam allalama giye meka,

    49be6454573d3_103470n.jpg
    mena natural newene alwlak nathi weida
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අනිවා මේක ඉතාම් හොද ප්‍රතිකාරයක් වෙන්න ඕනේ...! මම දැනට ආ.10 පමණ කල් ඉදල එරුතෙල් ගානවා (Perfumed castor-oil) පට්ට මචං! මේවා ගන්න ගත්තහම එකට ඇබ්බැහිවෙනවා. එරු තෙල් ගන්නවනම් මොරවක බ්‍රෑන්ඩ් එක ගන්න .....:D

    Perfumed castor-oil
    මේව කොහෙද ගන්න තියෙන්නේ? එඩරු තෙල් කියන්නේ මේව නේ? ගඳ නැද්ද?
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63

    Perfumed castor-oil
    මේව කොහෙද ගන්න තියෙන්නේ? එඩරු තෙල් කියන්නේ මේව නේ? ගඳ නැද්ද?

    castor oil beheth badu kadawal wala thynwa.gdk ewun qwa unge konde yanna ptn gtta qyla.mageth konde yanna gaththa.passe gaana eka nawaththuwa