අම්මටහුඩු මම හරියටම සතියයි ඕක use කලේ හෙම්බිරිස්සාව හැදුනා බන් පට්ට ඔලුව කැක්කුමක් එනවා ඕක හැමදාම use කරන්න බැහැ.ගාපු ගමන් නිකන් ඔලුව fridge එකකට දැම්ම වගේ.මචන් නවරත්න ඔයිල් එක ගාපන්. සුපිරි ආයේ. මන් ඒක තමා ගාන්නෙ, මූනට එන්නෙත් නෑ ෆට්ට කූල් එකක් තියෙන්නේ... ලන්කාවේ ඒකේ වර්ග දෙකක් තියෙනවා එකම වගේ බෝතලේ හොදට බලපන් ඉන්දියාවෙ හදපු එකයි ලන්කාවෙ හදපු ලෝකල් එකයි. පොඩි ගාන වෙනසක් තියෙන්නේ, ඉන්දියාවෙ හදන ඔරිජිනල් එක ගනින්.

ehemath ekakda 



