Questions ඔලුවේ ගාන ඔයිල් එකක්

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මචන්ලා අපිට ශාක කොටස් වලින් හින්දලා හෙයාර් ඔයිල් එකක් හැදුවොත් ඒක ඔන්ලයින් විකුනන්න අවසර ගන්න ඕනිද කොහෙන්හරි ඒකෙ සාම්පල් දීලා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වයිටින් ක්‍රීම් වර්ග ගොඩක් එකතු කරල එකක් හදල,
    ආයුර්වේද වට්ටෝරුවකට හැදුව කියල fb වල විකුණන අයත් ඉන්නව ඕනෙතරං...

    පාරිභෝගික එකෙන් පැනල ඇල්ලුවොත් තමයි ඉතිං...