ඔයාගෙ තර්කෙට අනුව බැලුවොත්, මුලින්ම තෙල්, විදුලිය, ගෑස් දෙන්න ප්රමුඛ වෙන්න ඕනෙ,
සංචාරක ව්‍යාපාර, ගාමන්ට්, තේ කර්මාන්ත වගේ කර්මාන්ත, මොකද ඕවයින් තමයි රටට ඩොලර් එන්නෙ.
දැන් තෙල්, විදුලිය, ගෑස් නැති එකෙන් වැඩිපුරම කෙලවෙන්නෙත් ඒවටනෙ.....
ඔය කර්මාන්ත තුනක් විතරයි,
අවශ්‍යතා සපුරන්න බැරුව නැතිවෙලා ගිය රටට ඩොලර් ගේන ව්‍යාපාර තව කොච්චර ඇද්ද....
ඉස්සර අරලිය සහල් එහෙමත් රට යැවුව. දැන් රටේ උන්ටවත් හාල් දීගන්න බෑ. මේවට වගකියන්න ඕනෙ කවුද,??
මල්, කොහුබත් රට යවපු මිනිස්සු උනුත් අනාතයි,
අපි කරන කර්මාන්ත පවා වක්‍රව විදේශ විනිමය ගේන්න කටයුතු කරනව. දැන් ඒවත් සීමා වෙලා තියෙන්නෙ. ඒවට වගකියන්න ඕනෙ කවුද??
යුද්දේ ඉවරකරලා, සංවර්ධනේ කියලා ගසාකන්නේ නැතිව කිසිම සංවර්ධනයක් නොකර හිටියත් උඹලා මෙච්චර කෙලවගන්නේ නෑ.
දැන් ඉතිං මිට්ටොන්ට සැප දෙන්න ගන්න හැම ඩොලර් එකෙන්ම උඹලා ගිලිල තියෙන ගැඹුර වැඩිවෙනවා. දැන් යන්නේ මළ එකාට කොච්චර ගිලුනත් අවුලක් නෑ කියන නියාය.
උඹලට ගොඩ ඒමක් නෑ.
අපි හම්බුකරොත් අපි කෑවා කාලේ ගියා මචං. මොක හම්බුකරත් තියෙන විදිටය බෙදාගෙන කන්න තියෙන්නේමචන් මන් ඩොලර් හම්බු කරන්නෙ .. මන් කැමති ඩොලර් දීල තෙල්.ගහන්න.. මොන ලන්කාවෙ සෙඩ් එකේද කියපම්කො ඩොලර් වලට තෙල් දෙන්නෙ ??
------ Post added on Jun 15, 2022 at 6:15 PM