ඔව් පාර වැහුවාම තෙල් එනවා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයාගෙ තර්කෙට අනුව බැලුවොත්, මුලින්ම තෙල්, විදුලිය, ගෑස් දෙන්න ප්‍රමුඛ වෙන්න ඕනෙ,
    සංචාරක ව්‍යාපාර, ගාමන්ට්, තේ කර්මාන්ත වගේ කර්මාන්ත, මොකද ඕවයින් තමයි රටට ඩොලර් එන්නෙ.

    දැන් තෙල්, විදුලිය, ගෑස් නැති එකෙන් වැඩිපුරම කෙලවෙන්නෙත් ඒවටනෙ.....
    ඔය කර්මාන්ත තුනක් විතරයි,

    අවශ්‍යතා සපුරන්න බැරුව නැතිවෙලා ගිය රටට ඩොලර් ගේන ව්‍යාපාර තව කොච්චර ඇද්ද....

    ඉස්සර අරලිය සහල් එහෙමත් රට යැවුව. දැන් රටේ උන්ටවත් හාල් දීගන්න බෑ. මේවට වගකියන්න ඕනෙ කවුද,??
    මල්, කොහුබත් රට යවපු මිනිස්සු උනුත් අනාතයි,
    අපි කරන කර්මාන්ත පවා වක්‍රව විදේශ විනිමය ගේන්න කටයුතු කරනව. දැන් ඒවත් සීමා වෙලා තියෙන්නෙ. ඒවට වගකියන්න ඕනෙ කවුද??

    යුද්දේ ඉවරකරලා, සංවර්ධනේ කියලා ගසාකන්නේ නැතිව කිසිම සංවර්ධනයක් නොකර හිටියත් උඹලා මෙච්චර කෙලවගන්නේ නෑ.

    දැන් ඉතිං මිට්ටොන්ට සැප දෙන්න ගන්න හැම ඩොලර් එකෙන්ම උඹලා ගිලිල තියෙන ගැඹුර වැඩිවෙනවා. දැන් යන්නේ මළ එකාට කොච්චර ගිලුනත් අවුලක් නෑ කියන නියාය.

    උඹලට ගොඩ ඒමක් නෑ.

    මචන් මන් ඩොලර් හම්බු කරන්නෙ .. මන් කැමති ඩොලර් දීල තෙල්.ගහන්න.. මොන ලන්කාවෙ සෙඩ් එකේද කියපම්කො ඩොලර් වලට තෙල් දෙන්නෙ ??
    අපි හම්බුකරොත් අපි කෑවා කාලේ ගියා මචං. මොක හම්බුකරත් තියෙන විදිටය බෙදාගෙන කන්න තියෙන්නේ🙄
    ------ Post added on Jun 15, 2022 at 6:15 PM
     
    • Sad
    Reactions: PHBhagya

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යුද්දේ ඉවරකරලා, සංවර්ධනේ කියලා ගසාකන්නේ නැතිව කිසිම ත් උඹලා මෙච්චර කෙලවගන්නේ නෑ.

    දැන් ඉතිං මිට්ටොන්ට සැප දෙන්න ගන්න හැම ඩොලර් එකෙන්ම උඹලා ගිලිල තියෙන ගැඹුර වැඩිවෙනවා. දැන් යන්නේ මළ එකාට කොච්චර ගිලුනත් අවුලක් නෑ කියන නියාය.

    උඹලට ගොඩ ඒමක් නෑ.


    ------ Post added on Jun 15, 2022 at 6:15 PM

    Thiththa unath aththa meka thamai. Loan gahala hora kala සංවර්ධනයක් නොකර හිටිය nan mehema kelawaganne na.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thiththa unath aththa meka thamai. Loan gahala hora kala සංවර්ධනයක් නොකර හිටිය nan mehema kelawaganne na.
    මේව කියපු ගමන් මිට්ටෝ දුවනවා. මුං කුඩු ගහල ඉන්නේ.
    අරගල කාරයෝ ඇතුලු ඔක්කොටම උන්ගේ මහ උන් විකුණල හරි අවශ්‍ය දේවල් ලැබෙනවනං රටට හෙන ගැහුවත් ගානක් නෑ.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මගේ දෙවනි ළමය හම්බෙන්න තව සති 3ක් වත් නෑ. ඒ අතරෙ හදිසියක් වෙලා, හදිසියේ යද්දි බැරි වෙලාවත් පාර වහල තිබිල මොක්කු හරි යන්න දුන්නෙ නැතුව හිටියොත් එතන හරස් කරගෙන ඉන්න උන්ට GTA පිහිටයි.