ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • අනෙ නැ බන්:dull: ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්:cool:
    ලිව්ව කෙන නම් දන්නෙ නැ :sorry: කවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා:)
    ජයවේවා
    11.gif


    අරාබියේ ද ?
    එහෙනම් මනුරංග හරි උන්ගේ Group එකේ එකෙක්ම හරි වෙන්න ඇති. Song එකේ Title එක මොකක්ද බං ?
    :):)
     

    Nohim Ys

    Well-known member
  • මොනව ලියන්නද කියල හිතාගන්න බෑ...

    කවියක් මතක් උනා...

    කාටත් උරුම අවසානයෙ පොදු......ඉඩම
    ඇයටත් හිමි කලා සිව් රියනක.......උරුම
    තෙරපෙන්නට එපා ඔය හැටි වල.....උඩම
    ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල්....වඩම

    හිමි උවත් නැතත්, සිටියත් නැතත් අආදේ භාවනාවක් වේ... :(:(:(:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ගොඩක් ස්තුතියි සහෝදරයා !!
     

    Nohim Ys

    Well-known member
  • අනෙ නැ බන්:dull: ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්:cool:
    ලිව්ව කෙන නම් දන්නෙ නැ :sorry: කවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා:)
    ජයවේවා
    11.gif


    අරාබියේ ද ?
    එහෙනම් මනුරංග හරි උන්ගේ Group එකේ එකෙක්ම හරි වෙන්න ඇති. Song එකේ Title එක මොකක්ද බං ?
    :):)

    Title එක බොලද නිසා නේ.. ඔව් බං ඒක මනුරංග තමා ලියලා තියෙන්නේ...:yes::)
     

    Nohim Ys

    Well-known member

  • :):):):):):)

    කෝරලේමහත්තයා;13680651 said:
    දුකතමයි මොනවකරන්නද.......

    දුක:sorry: උනාට එහෙම ලොකු අවුලක් නෑ බං. මට දෙයක් තේරුම් ගන්න තරම් හැකියාවක් තියෙනවා:):):):cool::cool:

    ආදරය සුන්දර වරදකි
    ඉදපන් කියවල බලන්න මේකත්

    එල එල.. කියවලා බලපන්;)
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Simbinna sithai nubey dekapul dedunnak lesinwith
    lamada pharai eya kisida saba noywana shinayakma haen
    lanwanna sitha rwatuwath magae sitha nuba ruwin
    vendiya haka numbey ruwa sadakal senehasin

     
    Status
    Not open for further replies.